මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]

March 26, 2018 at 10:43 pm | lanka C news
මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]

ශ‍්‍රී ලංකාව අද වන විට කිසිවෙකුගේ හෝ වහලෙක් වී ඇති ලෙසක් තමනට පෙනෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ අගමැති කල ආකාරයට, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසරු කල ආකාරයටම නැවතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ගෙන එන බවද ඔහු කීවේය.

ආවන්ගාඩු නඩුවට පෙනී සිටීම සදහා අලූත්කඬේ අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

182 views

22 Comments to “මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]”

  1. Sujatha Senaratne says:

    ආන්න හරි සර්. ඔයවගෙ වචන අහන්න තමයි අපට ඕනෑ

    • Wijebahu says:

      If Gota becomes the president he will be another Idi Amin. He is talking BS after breaking every rule in the rule book when they were running the country. Now this man is talking about breaking the constitution as well. If he talks like this when facing charges it’s obvious how is he going to behave when will have the power. Stop this family taking the absolute power of the country. It’s a disaster waiting to happen.

    • jayamal says:

      මේ වගේ හිනාවෙලා නිර්භයව තම අදහස් ප්‍රකාශ කරන්න ඔබතුමාට පුලුවන් වුනේ හදවතේ ඇති පිරිසිදුකම සහ මේ රටට ඇති අවංක ආදරය නිසයි. ජයෙන් ජයම වේවා! අපි හැමෝම ඔබතුමා සමඟයි!

  2. Lapaya says:

    Real hero. 100% correct. We need you badly.

  3. desta says:

    obatuma mun ethulata demmoth eka munge anthima ehulata demilla api me gon anduwa elawanawa elawanamai api baya danne nethi minisu

  4. GOTHA RANIL says:

    WE LOVE YOU MR GOTA AND ALL WAYS BEHIND U…

  5. GOTHA sira says:

    WE LOVE YOU MR GOTA AND ALL WAYS BEHIND U…

  6. Rupa says:

    යහපාලනය කියගන්නාවූ නෝන්ජල්, වහල්, අමන, රට විකුනන වනසන රජය එලවමු. රාජපක්ස නායකත්වයෙන් රටට අබිමානවත් රට නන්වන පාලනයක් ඇති කරමු. ප්සුගිය අවුරුදු 4 ස්‍රී ලන්කාවේ අවාසනවන්තම කාලය ලෙස නම් කරමු.

  7. CHANDA says:

    මා ආ ආඅ පිලා….! එනවෝ.. දුවපල්ලා අ ….අ .. අ …! කැනහිවලුනි ..

  8. Nim says:

    NIYAMY
    ANNA EDIRIYATA
    RATABERA GANNA
    MAGE MAW BIMATA
    OBAWANE KENAKUGE
    AWASYTHAWA HODATAMA
    ONA WELAWAK MEKA.

  9. mike says:

    Yes, we need a bit of dictatorship to put this country on correct track, otherwise these donkeys in the parliament will drag this country to disaster. GOTABAYA will be the SONDURU AGNADAYAKAYA

  10. Ekanayaka Banda says:

    You are the only one leader we need now build our country and nation. Sir please come forward. People are with you.

Main News