මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]
March 26, 2018 at 10:43 pm | lanka C news![මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/03/gota-1.jpg)
ශ්‍රී ලංකාව අද වන විට කිසිවෙකුගේ හෝ වහලෙක් වී ඇති ලෙසක් තමනට පෙනෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ අගමැති කල ආකාරයට, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසරු කල ආකාරයටම නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෙන එන බවද ඔහු කීවේය.
ආවන්ගාඩු නඩුවට පෙනී සිටීම සදහා අලූත්කඬේ අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
ආන්න හරි සර්. ඔයවගෙ වචන අහන්න තමයි අපට ඕනෑ
If Gota becomes the president he will be another Idi Amin. He is talking BS after breaking every rule in the rule book when they were running the country. Now this man is talking about breaking the constitution as well. If he talks like this when facing charges it’s obvious how is he going to behave when will have the power. Stop this family taking the absolute power of the country. It’s a disaster waiting to happen.
ඔන්න විජේබාහුවට බඩ යනවෝ.
මේ වගේ හිනාවෙලා නිර්භයව තම අදහස් ප්‍රකාශ කරන්න ඔබතුමාට පුලුවන් වුනේ හදවතේ ඇති පිරිසිදුකම සහ මේ රටට ඇති අවංක ආදරය නිසයි. ජයෙන් ජයම වේවා! අපි හැමෝම ඔබතුමා සමඟයි!
Real hero. 100% correct. We need you badly.
obatuma mun ethulata demmoth eka munge anthima ehulata demilla api me gon anduwa elawanawa elawanamai api baya danne nethi minisu
WE LOVE YOU MR GOTA AND ALL WAYS BEHIND U…
WE LOVE YOU MR GOTA AND ALL WAYS BEHIND U…
යහපාලනය කියගන්නාවූ නෝන්ජල්, වහල්, අමන, රට විකුනන වනසන රජය එලවමු. රාජපක්ස නායකත්වයෙන් රටට අබිමානවත් රට නන්වන පාලනයක් ඇති කරමු. ප්සුගිය අවුරුදු 4 ස්‍රී ලන්කාවේ අවාසනවන්තම කාලය ලෙස නම් කරමු.
මා ආ ආඅ පිලා….! එනවෝ.. දුවපල්ලා අ ….අ .. අ …! කැනහිවලුනි ..
NIYAMY
ANNA EDIRIYATA
RATABERA GANNA
MAGE MAW BIMATA
OBAWANE KENAKUGE
AWASYTHAWA HODATAMA
ONA WELAWAK MEKA.
Yes, we need a bit of dictatorship to put this country on correct track, otherwise these donkeys in the parliament will drag this country to disaster. GOTABAYA will be the SONDURU AGNADAYAKAYA
You are the only one leader we need now build our country and nation. Sir please come forward. People are with you.