මහින්ද යවන්න තවත් මෙහෙයුමක්… මහින්දානන්ද පෙරමුණේ…
April 27, 2022 at 10:00 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් දැනටමත් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එම කණ්ඩායමට ඇතුළත් ය.
මෑතකදී ස්වාදීන වූ කණ්ඩායමේ කිහිප දෙනෙකුද මෙම කටයුත්ත සදහා සම්බන්ධ වී ඇත.
Ane eththata!!!!
මහින්දානන්දත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල නොසිටියයුතු කෙනෙක්.මධ්‍යම පළාතේ ඡන්ද දායකයින් මොහු මෙවර එළවා දැමිය යුතුයි
යන්න ඔ්න අයගේ පෝලිමේ මුලටම ඉන්නෙ මෙයා. දන්නෑෑ වගෙ ඉන්න හැටි.