මහින්ද යවන්න තවත් මෙහෙයුමක්… මහින්දානන්ද පෙරමුණේ…
April 27, 2022 at 10:00 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් දැනටමත් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එම කණ්ඩායමට ඇතුළත් ය.
මෑතකදී ස්වාදීන වූ කණ්ඩායමේ කිහිප දෙනෙකුද මෙම කටයුත්ත සදහා සම්බන්ධ වී ඇත.
නව අගමැති මහින්දානන්ද උනොත් හොදයි
උඹේ හොර මිනිහද මේ හොරා whootiye
Ane eththata!!!
Mehema balanakota me minissu thamange amma thaaththa unath salli walata balayata paawala dei.ekata kewath bokka wenas
ඔයා අද ද දන්නෙ ? නිශාන්ති…… ඔය දේශපාලකයෙකු සතු විය යුතු මූලික සුදුසුකම් වල basic එකක්. තව හැටහුටහමාරක් තියෙනවා ඔයිට වඩා ඉහල වසලකං.
It is crystal clear why our Nawalapitiya Flea has taken this decisions.May be in gratitude to the pseudo king who took the bullets off for him making him Nidos & Nidahas.
අමුතු ගේමක් ගෝ නෝ
කෝන්ද පන නැති ජානාධිපති අගමැතිව අයින් කර ගන්න බැහැ.20 තියා ගන මොනවා කරනවද දන්නේ නැහැ.
පට්ට හොරා. මූ තමයි දෙන් විදුලිබල බලශක්ති ඇමති. නමට කාන්චනව දාගෙන හිටියට මූ run තමයි කරන්නෙ. මූට ඔනෙ විදිහට වැඩ කරන්න බැරි නිසා හෙට අනිද්ද වෙද්දි අමාත්යන්ශ ලේඛම්ල එහෙමත් මාරු කරයි. හූනා කිව්ව වගෙ කියන්නෙ.
දැන් ලොක්කට කෙලවෙන බව දන්නවා. ඒ නිසා ලොක්කා අතෑරලා දැන් පැත්තකට වුනොත් ඊලග ඡන්දෙදි එනපුලලුවන් පාර්ලිමේන්තුවට. හොරගෙඩියා.
Muuth agamathi putuwata yanna hithanne anunge gaanu kasada badagatte…
මහින්ද ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරීමේ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මකයි.එය ව්‍යවස්ථානුකූලව සිදුවේවි.මහින්දානන්ද වැන්නකු රටින් පිටුවහල් කර දේශපාළණ භූමිය පිරිසිදු කිරීමේ මෙහෙයුමකුත් ඇරඹිය යුතුයි.
Monawa karath kananne, thoth paw nodee pala