මහින්ද යුගයක් යටතේ හම්බන්තොට වරාය යලි පවරා ගන්නවා..

July 30, 2017 at 11:20 am | lanka C news
මහින්ද යුගයක් යටතේ හම්බන්තොට වරාය යලි පවරා ගන්නවා..

හම්බන්තොට වරාය චීනයට ලබා දීම මෙරට සිදු වූ ලොකුව පාවාදීම බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ නැවත මහින්ද රාජපක්‍ෂ පාලනයක් යටතේ මෙම වරාය පවරා ගන්නා බවයි.

වීඩියෝව මෙතනින්

71 views

8 Comments to “මහින්ද යුගයක් යටතේ හම්බන්තොට වරාය යලි පවරා ගන්නවා..”

  1. Nimal says:

    Mona Rajapaksa Yugayakda?? Keep dreaming!!

  2. Perera says:

    mara ge labbe port apita epaa.

  3. silvas says:

    R U going to take over the land sold by MR old Army HQ? Bloody pachchay, just trying to hoodwink the poor voters.

  4. darshana says:

    නියමයි බැසිල් මහත්තයො. ඩෙසි අච්චිගේ මැනික් මල්ල විකුනලා වෙන්න ඇති ගන්න හිතාගෙන ඉන්නේ. තව ම්ල්වානේ ගෙදරයි යොශි බේබිගේ ටිවි චැනල් එකයි, රොහිත බේබිගේ රොකට් එකයි, නාමල් බේබිගේ හෙලො කොප් එකයි තියෙනවනේ විකුනන්න.

  5. kate says:

    Janathawa pu pula bala sitinawa eya siduwanathuru. Our one and only hope is you brothers will come back and get back most valuable assets build up by you for our country.

  6. silva says:

    thama thanakola kana unp kattiya innawa neda paw appa

  7. Damith says:

    Silva Hambanthota meeharak tikak inna bawath Penenawa!

  8. Ruchira says:

    ask MR to make this statement if possible. He’ll never say he’s going to take back Hambanthota.

    fooling the people as always……

Main News