මහින්ද යුගයේ ඔ්නෑවටත් වඩා රට සංවර්ධය කලා.. ජනතාවගේ යටිබඩට අපි පිහියෙන් ඇන්නා..- චම්පික [Video]

August 15, 2017 at 9:20 am | lanka C news
මහින්ද යුගයේ ඔ්නෑවටත් වඩා රට සංවර්ධය කලා.. ජනතාවගේ යටිබඩට අපි පිහියෙන් ඇන්නා..- චම්පික [Video]

මේ ආණ්ඩුව බලයට පත් වූයේ මහින්ද රාජපක්‍ෂගේ සංවර්ධනයේ අඩුවක් නිසා නොවන බවත් එම යුගයේ ඔ්නෑවටත් වඩා සංවර්ධණය කල බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

එම මහා සංවර්ධනය පසුපස ජාතික මංකොල්ලයක් තිබුනේ යයි විශ්වාස කරමින් යහපාලනය බලයට ගෙනා මහජනතාවගේ යටිබඩට අද පිහියෙන් ඇන ඇති බවද ඇමතිවරයා පැවසීය.

බැදුම්කර වංචාව ගැන අදහස් පල කිරීම සදහා ජාතික හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

130 views

33 Comments to “මහින්ද යුගයේ ඔ්නෑවටත් වඩා රට සංවර්ධය කලා.. ජනතාවගේ යටිබඩට අපි පිහියෙන් ඇන්නා..- චම්පික [Video]”

  1. bend to bend says:

    මහින්ද ඕනෑවටත් වඩා රට සංවර්ධනය කලේය​.
    චම්පික ඕනෑවටත් වඩා රටට පච කෙලියේය​.
    මිනිසුන් ඕනෑවටත් වඩා මුලා වූවේය​.
    වෙනස දැන් ඕනෑවටත් වඩා රටට දැනෙන්නේය​.

  2. BARCARDI says:

    When people are against the PRABAKARAN this man also went against Prabakaran. There is huge unhappy among the people about Central Bank Robbery. It good opportunity to him to get political gain again.
    This man is BEHIND the people .Do not trust this man.