මහින්ද යුගයේ ශ‍්‍රී ලන්කන් CEO හා බිරිද අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

February 3, 2020 at 3:50 pm | lanka C news
මහින්ද යුගයේ ශ‍්‍රී ලන්කන් CEO හා බිරිද අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත.

ඒ සදහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසද නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

එම කාලයේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූයේ යයි චෝදනා එල්ල වන මූල්‍ය අක්‍රමිකතා සිදුවීමකට සම්බන්ධව සිදු කරමින් ඇති විමර්ශනයකට අදාලව මෙම දැනුම් දී කර ඇත.

කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි උපදෙස් දී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා එල්ල කරමිනි.

******

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

220 views

31 Comments to “මහින්ද යුගයේ ශ‍්‍රී ලන්කන් CEO හා බිරිද අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..”

  1. Ganja says:

    If Sajin vas was at POHOTTH side, this will be not revel,

  2. True news says:

    It is good the law is being imposed here,airbus company is like a king company in Europe, this company is not alone in practices like these, this company has bribed 20 countries including Austria one of EU s biggest members, it has done this since 2008 up to 2015,these huge multinational companies are constantly bribing politicians in Western nations as they all are the same, this tells you the reality of some so called clean westerners

  3. Mahath Horu says:

    Never be remanded and will be bailed out immediately. This is our system in judiciary.

  4. Xman says:

    that two persons most probably migrated to Australia long ago.

  5. Sun says:

    Even though they have passed exams their behaviour is animal nature after doing all sorts of crooked things to the country after serving as an executive. What nonsense.They do not know the value of human qualities as Sri Lankans. Their interior is corrupted and the know where they are going to go after this short lifespan. They cannot see the world as it is in their next lives after deaths due to negative kamma generated.

Main News