මහින්ද යුගයේ ස්වංපෝෂිත ලංකාවට තායිලන්තෙන් හාල් ගේන බව ගොවි පුතා පොලොන්නරුවෙදි විලිලැජ්ජා නැතිව කියනවා..

July 24, 2017 at 1:20 pm | lanka C news
මහින්ද යුගයේ ස්වංපෝෂිත ලංකාවට තායිලන්තෙන් හාල් ගේන බව ගොවි පුතා පොලොන්නරුවෙදි විලිලැජ්ජා නැතිව කියනවා..

මහින්ද රාජපක්‍ෂ යුගයේ රටේ ජනතාවට තුන් වේලටම බත් කන්න සහලින් රට ස්වයංපෝෂිත කළද අද ගොවියගේ පුතා පොලොන්නරුවට ගොස් තායිලන්තයෙන් හාල් කිලෝ දෙලක්ෂයක් ගේන බව විලිලැජ්ජා නැතිව කියන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ කළුතර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ යුගයේ රට සැලසුමක් අනුව රට සංවර්ධනය කළ නමුත් යහපාලකයින් විසින් ඒ සියල්ල විනාශ කර දමා ඇතැයිද ඔහු එහිදී චෝදනා කලේය.

46 views

9 Comments to “මහින්ද යුගයේ ස්වංපෝෂිත ලංකාවට තායිලන්තෙන් හාල් ගේන බව ගොවි පුතා පොලොන්නරුවෙදි විලිලැජ්ජා නැතිව කියනවා..”

  1. sam says:

    You are 100% correct.

    • sayumi says:

      සහතික ඇත්ත.වැඩ කරන්න දුන්නේ නැති හින්දානේ ආප්ප කාලා එලියට බැස්සයි කිව්වේ. දැන් ඔය කොරලා පෙන්නුවේ. විලි ලැජ්ජාවේ පණ යනවා අවුරුදු 2කහමාරක් ඉවරයි මහ ලොකු ජනාධිපති.කොරපු මෙලෝ වැඩක් නෑ. ඇත්තම කියනවා නං අපිට හිතෙන්නේ ඒ කාලේ ඇමතිකමවත් යන්තම් හරි කරගෙන යන්න ඇත්තේ ඔබතුමාලාගෙ හැකියාවට පින්සිද්ද වෙන්ඩ තමයි.

    • sayumi says:

      සහතික ඇත්ත.වැඩ කරන්න දුන්නේ නැති හින්දානේ ආප්ප කාලා එලියට බැස්සයි කිව්වේ. දැන් ඔය කොරලා පෙන්නුවේ. විලි ලැජ්ජාවේ පණ යනවා අවුරුදු 2කහමාරක් ඉවරයි මහ ලොකු ගොවි පුතා කොරපු මෙලෝ වැඩක් නෑ. ඇත්තම කියනවා නං අපිට හිතෙන්නේ ඒ කාලේ ඇමතිකමවත් යන්තම් හරි කරගෙන යන්න ඇත්තේ ඔබතුමාලාගෙ හැකියාවට පින්සිද්ද වෙන්ඩ තමයි.

  2. Ruwansiri says:

    Swayanpositha kale raja family thama… Hikz

    • Sivanajaram says:

      What’s the big deal in that?
      There are political families in many places. Just like those in other professions. In India there are Nehrus, and even the Italian daughter in law can speak on behalf of her late husband and leads the party. In TN entire family of Karunanidhi is involved in politics, and that includes small parties too including Seeman. Somehow it becomes a problem only when the certain name is mentioned. Someone else like Wimal could have talked the same and they would complain all the same. Hypocrisy.

  3. Ratata Adare says:

    අර ඕස්ට්‍රේලියාවෙ කොන්ත්‍රාත් කරුවෙකුගෙන් මිලියන ගානක් කොමිස් ගත්ත වගේ තායිලන්තෙ සහල් අපනයනය
    කරන්නන් ගෙනුත් කොමිස් අර ගෙනද දන්නෑ.

  4. Karu says:

    හප්! මක්! බත්?
    ඒ මොනවද? කවුද ඒව කන්නෙ?

  5. Channa says:

    රටේ ජනපතිට ජනාධිපති කියා අමතන්න හොර බැසිල්ට හොරුන් වෙනුවෙන් කඩේ යන කාටහරි උපදෙස් දෙන්න බැරිද?

    • කක්කා says:

      ඉතින් හොරුන්ට කඩේ යන උඹම ඕක කියහන්කෝ

Main News