මහින්ද යුගයේ සුදු වෑන්වලින් කිසිදු පුද්ගලයෙකු පැහැරගෙන නෑ..- සාගල-ගයන්තගේ ප්රකාශ හැන්සාඩ් වාර්තාවේ..
August 18, 2019 at 10:40 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලය තුල එනම් 2010 ජනවාරි 10 වනදා සිට 2015 ජනවාරි 08 වන දින දක්වා වූ කාලයේදී ශ්රී ලංකාවේ කිසිම පුද්ගගයෙකු සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් නැති බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.
කලින් නීතිය හා සාමය බාර ඇමති සාගල රත්නායක මහතා වෙනුනේ පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිලිතුරක් හැන්සාඩ් වාර්තාවේ සදහන් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා විසින් අසන ලද පැනයකට මෙසේ පිලිතුරු දී තිබින.