මහින්ද යුද්දේ දින්නේ මම, නිමල් සිරිපාල, සුසිල් වැනි දස මහ යෝධයන් නිසයි.. උනුත් එකයි මුනුත් එකයි මං නව ජාතික බලවේගයක් හදනවා..

February 7, 2018 at 3:00 pm | lanka C news
මහින්ද යුද්දේ දින්නේ මම, නිමල් සිරිපාල, සුසිල් වැනි දස මහ යෝධයන් නිසයි.. උනුත් එකයි මුනුත් එකයි මං නව ජාතික බලවේගයක් හදනවා..

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති සමයේ යුද ජයග‍්‍රහණය කරනු ලැබුවේ තනිව නොව දස මහා යෝදයන් වැනි තමන් ඇතුළු පිරිසක් සිටි නිසා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන්, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, නිමල් සිරිපාල වැනි දස මහා යෝදයන්ගේ බෙල්ල යුද්දයෙන් පසුව කපා කේවට්ටයන් ලං කරගත් නිසා ඔහුට මෙම තත්වය උදා වූ බවද ජනාධිපතිවරයා කීවේය.

මාතර හක්මනදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

පැවති ආණ්ඩුවේ දුෂණ වංචාවලට එරෙහිව එලියට ආ තමන්ට අදද මුහුණ දීමට සිදුව ඇත්තේ එම තත්වයට යයිද කී ජනාධිපතිවරයා උනුත් එකයි මුනුත් එකයි නිසා නව ජාතික බලවේගයක් ගොඩනගන බවද කීය.

40 views

36 Comments to “මහින්ද යුද්දේ දින්නේ මම, නිමල් සිරිපාල, සුසිල් වැනි දස මහ යෝධයන් නිසයි.. උනුත් එකයි මුනුත් එකයි මං නව ජාතික බලවේගයක් හදනවා..”

  1. Palitha says:

    දසමහ යෝධයෝ ආප්ප කාලා හොරන් පැන්නේ නෑ…..!!!

  2. Palitha says:

    මහින්ද කපලා තියන්නේ හොරැ කණ්ඩායමේ කම්භ හොරැ කණ්ඩායම.

  3. BARCARDI says:

    Keep this in mind. This bugger is a FEDERALIST(follow Chandrika). This man is willing to give federal state.

  4. kith says:

    Hadapang ” Jathika balu wegaya”

  5. මං නව ජාතික බලවේගයක් හදනවා.. says:

    මං නව ජාතික බලවේගයක් හදනවා. එකේ නම ආප්ප කාලා පිහියෙන් අනිමු වව්ලෝ..

  6. Buddhist says:

    Karunakarala Dilan, SB la wage horunwa langa thyaganna epa. Thawa innawa oya langa horu Issara UNP anduwen Mahinda pelata panna COPE report eke hadayo, egollan???

  7. දසමහ යෝදයෝ කියක් හිටියද බං says:

    දසමහ යෝදයෝ කියක් හිටියද බං..දැන් නම් 225යි – 56 අඩුකරන්න. පත්තරේ බලන්න.

Main News