මහින්ද රටම විකුණුවා.. මෛත්රී නිසා හිරේ නොවැටී ඉන්නවා..
October 13, 2017 at 2:10 pm | lanka C news
මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මේ රටේ දේපළ චීනයට සින්නක්කරව විකුණු බවත් ඔවුන් අද ජනතාව මුලා කිරීමට බොරු ෂෝ දාන බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා පවසයි.
නාමල් රාජපක්ෂට වඩා තමන් හොද ශ්රී ලංකා කාරයෙක් යයිද පවසන ඔහු ඒකාබද්ද විපක්ෂය අද බොරු ෂෝ දමන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වරයෙකු සිටින නිසා බවද සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වරයෙක් සිටියේ නම් අද ඒකාබද්ද කණ්ඩායමට ඉන්න වෙන්නේ හිරගෙදර බවත් මහ ඇමතිවරයා කියා සිටියේය.
ජාතික ආහාර නිෂ්පාදන සංග්රාමය ‘එක්ව නැගිටිමු-අටුකොටු පුරවමු’ වැඩපිළිවෙළට සමගාමීව බස්නාහිර ප්රධාන ඇමති කාර්යාලයේ පැවති බෝග පැල ලබා දීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් ලබන නොවැම්බර් මාසයේ නාමයෝජනා සකස් කිරීමට සූදානම් වන ලෙස තමා වෙත දැනුම් දුන් බවද මහ ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
මූත් ගෙමඩියා වගේ ලඟදී ඉදන් පිම්බිලා, සින්ගප්පුර් යන්න එහෙම එපා ,ගොම්බෝ මරලා කනවා.
Muge thiyenne niyama bath balaya moona
ඔහොම යං ඔහොම යං. උඹට අාප්පය එක්ක චන්ද දිනල නැවතත් මහ අැමති වෙන්න පුලුවන්.
විල්පත්තුව ශ්රී පාදය අවට ඉඩම විකුණූ එකාට ගෝල් ෆේස් එකේ ඉඩම් විකිණීම ගේමක් ද
මේ සවුදං ජේමා කියන විධියට අපිට ලැබිල තියෙන සේරම වරප්රසාද. පළාත් පාලන, පළාත් සභා ඇතුළු සියළු මැතිවරණ, එකී, මෙකී,
නොකී සියළුම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මූගෙයි මුගේ මහ එකාගෙයි අප කෙරෙහි පවතින කරැණාව නිසා දෙන දෙයක් මිසක් අපේ පරම අයිතියක් නොවනව වගේ මුගේ කතාව
100 % True Mr. Isura Dewapriya Sir
මැඩියෙක් උඩ ගිහින් බං
ආප්පයගේ දෙක.ලබන චන්දෙදි හැංගෙන්න තැනක් හොයාගනින්
මේ ගෙමඩියා මාස තුන හතරකට් කලින් හිටන්ට indirectly වදින විදියට කතාකලෙ, මූ ලඟදී ඇමරිකාවට හිටන් අරගෙන ගියා ,එහෙදි ආප්ප ට මුගෙ බිත්තර දෙක දාලා කන්න දීලා, ඊට පස්සේ ඉඳලා මූ පිම්බෙනව, ගෙමඩියෝ ලඟදී වමාරන්න වෙයි