මහින්ද රට පාවාදුන්නා.. ඔහු දොන් ජවුන් ධර්මපාලයි..- පුරවැසි බලය

July 2, 2018 at 11:20 am | lanka C news
මහින්ද රට පාවාදුන්නා.. ඔහු දොන් ජවුන් ධර්මපාලයි..- පුරවැසි බලය

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති චීනයෙන් අල්ලස් අරගෙන සිදු කලේ දොන් ජවුන් ධර්මපාල ආකාරයෙන් රට පාවාදීමක් යයි පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අති විශාල මුදලක් වියදම් කලේ චීනයෙන් ලබා දුන් මුදලින් බවයි.

දේශපේ‍්‍රමීත්වය වෙනුවෙන් පොලොව ඉඹින පපුවට ගහගන්නා මහින්ද රාජපක්‍ෂ මහතා කෝටි 121ක් තරම් අති දැවැන්ත මුදලක් චීනයෙන් ඇල්ලස් ලෙස ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

89 views

35 Comments to “මහින්ද රට පාවාදුන්නා.. ඔහු දොන් ජවුන් ධර්මපාලයි..- පුරවැසි බලය”

  1. candapala says:

    ඩොලර් ගඳගහන පරවැසි බලිය .

  2. Political Analyst says:

    Is it true that Mr. Wickramasignhe was given Rs 400 for election work in 2015 by India. This was expressed Sirasa program

  3. Perera says:

    ඇත්තටම නුඹ දොන් ජුවන් ධර්මපාල කවුදැයි දන්නේ නැති ද?

  4. නුඹේ දරැවෙක් නුඹෙන් මෙසේ ඇසුවොත්, තාත්තා වෙන තාත්තලා වගේම දුක් මහන්සියෙන් හරි හම්බ කරලද අපිව පෝෂණය කලේ කියලා.නුඹට හදවතට එකඟව දෙන්න පුළුවන් හොඳම පිළිතුර මේක නේද? අනේ නෑ පුතේ මම කවදාවත් රැකියාවක් කරලා නෑ.එහෙම කරපු දවසක් මගේ මතකයේවත් නෑ.අර සමිතියක් අටෝගෙන සාමාජිකයන්ව රවට්ටාගෙන පුටුවකට වෙලා කඩේ යන රස්සාව තමයි මම කලේ.ඒකෙන් මට හොඳ හොඳ දේවල් ලැබුනා.ඒකනේ මම රජා වගේ ඉන්නේ,පුතාලටත් කිසිම අඩුපාඩුවක් නොකර.අනික පුතේ මම පිරිමි නර්ස් නෝනා කෙනෙක් උනාට මට ඔය නර්ස් වැඩේ කරන්නම බෑ.ඒකයි මම නයට කැහැ කැහැ ඉන්නේ.සමහර විට ඉදිරියේදී මම මේ කඩේ යන යැවිල්ලට සාමාජිකයෝ මාව එලෙව්වොත් නම් ඔන්න පුතාට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට පිරිමි නර්ස් නෝනා වැඩේ කරලා පුතාලව පෝෂණය කරන්න බලනවා.පුතා ඔය යාළුවො කියන ඒවා හිතට ගන්න එපා.මං වගේම ඉන්න බලන්න ආතල් එකේ.

    • බබා says:

      පුතේ රට යටත්කරගෙන හිටියා රෙජිමයක්, උන් රටේ දේවල් වික්කා චීනෙට, මේ කිසිදෙයක් නොදන්න උඹලා වගේ පරම්පරා ගානක් ණය කරා චීනෙට, ශ්‍රැන්ගිලා වගේ රටේ සම්පත් සින්නක්කරම වික්කා චීනෙට, උන් එවගෙන් ඩොලර් කෝටි ගණන් සාක්කුවල දාගත්තා.මාධ්‍යවේදීන් මැරුවා අතුරුදන් කලා. උන්ගෙ හොරකම් එලිවෙද්දි අපි දැන් අර පුතාලට කියන “ඩේසි ආච්චිගෙ මැණික් මල්ල” ඇතුලු සුරංගනා කතා අධිකරණයට කීවා පුතේ. ඒ කතාව හැදුනෙ කොහොමද කියලා පුතා ඇහුවා මතකද? ඔන්න ඔය විදිහට තමයි පුතේ හැදුනෙ. පුතේ රස්සාවක්වත් නැතිව අතේ සතේ නැතිව හිටපු ඔය පවුලෙ කොල්ලෙක් මහජන දේපලවලින් මහජන සංඛ්‍යාතවලින් දැම්මා රූපවාහිනී නාලිකාවකුත්. ඉතින් අන්න එහෙම හොරු රැලකුයි, උන්කාල වැටෙන ඉඳුල් කකා ඉන්න උන්ට ආවඩන වහල් රැලකිනුයි රට බේරාගන්න ජීවතේ පරදුවට තියලා මම වැඩකලා පුතේ.

  5. Amarabandu Rupasingha says:

    muge muna dakkama penawa muge kalakanni kama….
    Doller walata ratata kelawana munta gahala pannanna oni…………kalakanni

  6. indunil says:

    pirimi nurse lingika sankranthiyaka….?

  7. lolla says:

    This male nurse will sell his daughter and be a Pimp for USD……………………

  8. lolla says:

    Don’t feed your children from the money you’re getting from the west……..

  9. Aruna says:

    Hear the sound of Dollars. They have to shout as per the contract. Pre-planned drama.

  10. Kamal says:

    ඩොලර් වලට කහින NGO කුක්කො.

Main News