මහින්ද-රන්ජන් හඬපට ගැනත් හෙලිවෙයි..

January 10, 2020 at 10:00 am | lanka C news
මහින්ද-රන්ජන් හඬපට ගැනත් හෙලිවෙයි..

තමන්ද පසුගිය රජය සමයේ දී හිටපු ඇමැති රන්ජන් රාමනායක මහතාට දුරකථන ඇමතුම් ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

නමුත් එම සියළු ඇමතුම් ලබා දුන්නේ ඔහුගේ උපන්දිනයට සුභ පැතීමට පමණක් යැයි අගමැතිවරයා සදහන් කලේය.

මේ හේතුවෙන් තමන් විසින් ඔහුට ලබා දුන් දුරකතන ඇමතුම් හෙලි වූවා කියා කිසිදු ප්‍රශ්නයක් නැතැයි ඔහු සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ දින පැවති පුවත්පත් කතුවරුන් සමග වූ සාකච්ඡාවේදීය.

108,041 Viewers

30 Comments to “මහින්ද-රන්ජන් හඬපට ගැනත් හෙලිවෙයි..”

  1. George says:

    අති ගරු අගමැතිතුමනි, ඔබතුමාට කියන තැනකට වදින්නම් ගෝටා මහත්තයට නිදහසේ මේ රට පාලනය කිරීමට ඉඩදී කරුනාකර දේශපාලනයෙන් සමුගන්න. ඒ තමා මේ රට වෙනුවෙන් ඔබට කල හැකි ලොකුම සේවය.

    • කිරිමෙල් says:

      උඩට නගින්න උදව් වූ ඉනිමගට පයින් ගහන සක්කිලි වැඩ ඒ අය ලඟ නෑ. ඒ වගේම රටට, ජාතියට, අාගමට මුළු දිවිය කැප කරපු යහපත් මනුෂ්‍යයකුට උපදෙස් දෙන්න තමුන් කවුරු කියල හිතාගෙනද ඉන්නෙ? එක්කො 3% චූ කොල්ලෙක්, එහෙම නැත්නම් 2015 මීහරකෙක්.

    • don katugampala says:

      oheta konde amaruvak thyenavanam “siddalepa” tikak gagena konda kelin karaganin, ponna talk noda.

    • මහනූවර තරුණ හඩ says:

      මහින්ද මහත්තයා ට නිකරුනේ චෝදනා කරන්න එපා.30 අවූරුදූ යූද්ධය අවසන් කිරීම සඳහා ගොඨාභය මැතිතුමා ට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය ලබා දූන් නා.අදත් වර්තමාන ජනාධිපති ට එලෙස ම පූර්ණ සහයෝගය දෙනවා.මහින්ද මහත්තයා වසර 50 ක දේශපාලන අත්දැකීම් ඇති පරිනත පූදගලයෙක්. රටට අවශ්‍ය වෙනස ගොඨාභය මැතිතුමා කරගෙන යනවා.සියළු දෙනාම සහයෝගය දෙන්න.

    • Vijaya says:

      Ehema puluwnda mage kolla namal me rate janathipathi wiya yuthui ethakan mama desapalanaye innavw. Visramavela gedara giyoth mage geni ha kollo tika mava marala daai den therunada?

    • kamal says:

      ගෝඨාභයට මහින්ද නැතිව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවක්වත් කරගන්න බැරි වුණ බව අමතක වුණාද? “අයියගෙන් අහන්න” කියල කිව්වෙ.

    • Damon says:

      Mr George, මට හොදටම ශුවර් ඔබතුමා කතිරය ගහන්න ඇත්තෙ ගෝටාට නෙමෙයි. දැන් ගොඩක් ගෝටට, මහින්දට උපදෙස් දෙනෙ උන් තමා. මතකතියාගන්න ගෝටව ඔතනට ගෙනාවෙ මහින්ද කියල.

    • AJ says:

      Yes . 100% agree with you.

    • මාරයා👹 says:

      මහින්ද ඒකාගෙ උපන් දිනේට සුභ පැතුවයි කියලා ඔච්චර දඟලන්නෙ අහවල් එකටද ? මේ යකා මේ තරම් බලුවැඩ කළ එකෙක් බව දන්නෙ දැන්නෙ. ඕකට අගමැති කමින් අස් වෙන්න කියනවනම් ඕවා ගොංජා ලව්වා කරවපු රනිලාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරලත් මදි.

    • Disce ammata discede says:

      George යනු UNJVPපස්සෙ ගිහින් කෙල උන අපතයෙක් බව ඕනම කෙනෙකුට තේරෙනවා.

    • නිළමේ says:

      උඹ කියන මගුල නෙමෙයි බං, අදටත් එදාටත් මහින්ද 6,900,000 ක් දෙනාට දෙවියෙක්, උඹගෙ යෝජනාව කරපන් සජියට.

    • ceejay says:

      රාජපක්ෂ පවුලේ සහෝදරයන් භේද කරන්නට පුළුවන් සමතෙක් තවම ඉපදී නැත.ඉදිරි අවුරුදු 20 ක කාලයක් ඔවුන් මේ රට දියුණුවෙන් දියුණුවට පත් කරනු ඇත .ඔවුන්ගේ කාලයේ සිදුවන තවත් දෙයක් නම් ජනතා විමුක්ති පෙරමුණ බෝඩ් ලෑල්ල කට සීමා වෙනු ඇත.

    • hila says:

      යකෝ මහින්ද කියන්නෙ යුග පුරුශයෙක්. තුප්පහි ජඩ පාලනය ව්‍යවස්තාව වෙනස් කලේ නැත්නම් එතුමා තුන්වෙනිවරටත් ජනාධිපති. අපට එතුමා මේ කාලෙ රජෙක්. ගෝඨාභය මහත්මයා රට ඉදිරියට ගෙනයන්න දරන උත්සාහයේ පිටුපසින් ඉන්න මහත් ශක්තියක් ඔහු. තෝ කව්ද ? තෝ මොනවද මේ රටට ජාතියට කරපු මෙහෙවර. තුට්ටු දෙකේ තුප්පහි හිපාටුවෙක් තෝ. අපට මතකයි තෝ පහුගිය දවස් වල මෙතන දාපු කොමෙන්ට්. තෝ ගැන අපි දන්නවා. කටවහගෙන හිටපිය හිකනලා යන ‍යන තැන රෙන්නෙ නැතුව.

    • sajitha says:

      hathurata unath b’day wish karana eka, malageyakata gihin sokaya prakasha kireema a uthum minihage manussakame lakshanayak. a gaena ethumata garahanta epa.

  2. Kokila says:

    ගොන්ජ වගේ පාදඩ සක්කිලියෙකුට උපන්දිනයට සුබ පතනවා කියන්නේ… ඊට වඩා වැඩි යමක් කීවොත් මේ කොමෙන්ට් එක පලවෙන්නේ නෑ.

    • Ruwan says:

      මචන් කෝකිල,අව්ලක් නෑ දෙන්නම එකම වල්ලේ බඩු.

    • We are Lions says:

      This is normal in politics so please relax…and be matured

    • kamal says:

      හඬපට ලීක් වෙන්න කළින් අත් අඩංගුවට ගත්ත එකට බනිනවා. දැන් සුබ පතපු එකට බනිනවා. තොපි වගේ පාහර ජනතාවක්.

    • Saman says:

      සක්කිලියෙකුට සුබ පතන්නේ තවත් සක්කිලියෙක් කියලද කියන්නෙ? Kokila 😀

  3. සරා says:

    මෙහෙමයි ‌ෙගොන්ජා සමග කතා කරන සියලු ‌ෙදෙනා වැරදි කියන මතය අපට වැඩක් නැති ‌ෙදෙයක්.‌ෙගොන්ජාගේ ‌ෙමේ ‌ෙගොං පාට් ගැන කව්ද සැක හිතන්නේ.අපට අනෙක් වල්පල් ‌ෙනොවෙයි වැදගත් ‌ෙමේ රටේ නීතිය සම්බන්දයෙන් ඔහු ඒවා ක්‍රියාමත්මක කරන ආයතනවල නිළධාරින් බිය ගන්වමින් ඒ තීන්දුවලට කරන බලපැම් ගැන දැඩි විවෙිචනයක් හා දැඩි පිලිකුලක් තියෙනවා.බලන්න ‌ෙමෙි ‌ෙවෙනකම් ‌ෙමෙිවට මැදිහත්වෙලා පකරික්ෂණ කලයුතු යහපාලන ස්වාධින නිති ‌ෙකොමිසම ‌ෙපොලිස් ‌ෙකොමිසම හා අගවිනිසුරු තවම නිහඩයි.ඉතින් රටම බලාපොරොත්තුවුන යහපාලනය ඔවුන් තුලින් ක්‍රියාත්මක ‌ෙවෙනවා නම් එය විය යුත්තේ ‌ෙමෙවැනි අවස්ථාවක ‌ෙනොවෙිද?එතකොට පසුගිය වසර 5තුල ‌ෙමෙිවා ‌ෙවෙනුවෙන් ‌ෙපෙනිසිටි බුද්ධිමතුන් දැන් එලියට විත් රටට කතා කලයුතු ‌ෙනොවෙිද?බලන්න රටෙි නායකයාට කරන්න පුළුවන් කිසිම ‌ෙදෙයක් තියෙනවද?ඔහුට අයිති බලතල රාජ්‍යසේවයේ ඉන්න කම් ඉතාම අකාර්‍යක්ෂම හා දැනට පැන්ෂන් ගිහිල්ලා ඉන්නා ‌ෙමෙලව වැඩක් නැති අපතයන්ට දීලා මුළු රටම හුල්ලමින් විදවනවා.‌ෙපොලිස්පති හා ‌ෙමේවට සම්බන්ධ ‌ෙපොලිස් නිළධාරින් හා ‌ෙමෙිවට සම්බන්ධ දුෂිත විනිසුරන් තයම ‌ෙමෙි රටේ නඩු අහනවා.කාට කියන්නද?බලතල තියෙන ‌ෙකොමිෂන් සියල්ල ‌ෙනොදැක්කා ‌ෙසේ ඉන්නවා.

  4. Sundarasena says:

    kage kageth honda honda sellam heliweegana yanne balagena giyama desapalakayo okkoma eka bottuwe mun 225 denama elawa damamu
    ALUTHIN UPADIDARI, NENAWATH, MEDI WAYASE 225 THORAGAMU

  5. Ranasinghe says:

    මෝඩ කොමෙන්ට්ස් දාලා මහින්දට බනින අයට එකක් කියන්නම්. කාටූන් එකක් එක සැරයක් දාල තිබ්බ මහින්ද මහත්තයා පන්තියක් තියල දේශපාලනය උගන්නනවා මියගිය ජේ ආර් ප්‍රේමදාස ඇතුලු කොහෙන් හරි අන්තිමට ප්‍රේල් වෙච්ච අයට. පාඩම දේශපාලනය
    මහින්ද මහත්තයා තමා අපේ රට තුල ඒක පුද්ගල ආදායම තුන් ගුනයක් වසර 10 ක් තුල වැඩි කරේ
    අද තියන යජග්ග්‍රහන සියල්ල පිටුපස ඉන්නෙත් මෙතුමා

    දේශපාලනය මෙතුමගෙන් ඉගන ගන්න

  6. අප්පුහාමිගෙ මුණුපුරා says:

    හරි බං. මහින්ද මහත්මයා හැම දේශපාලකයෙකුටම උපන් දින කෝල් එකක් අරං සුබ පතනව නෙ.
    මේ වනතුරු මේකා වසලයෙක් කියල අපි දන්නෙත් නෑනෙ.

    එහෙනම් උඹල උගෙ චිත්‍රපට කොච්චර බලන්න ඇත්ද.. ?

    පෙර කඵ කුසල නිසා මම නම් ඕකගෙ චිත්‍රපට එකක්වත් බලල නෑ. වාසනාවක් ඒක.

    මහින්ද මහත්මයා මීට පස්සෙ කෝල් දෙන්නෙ නෑ… ඒක ශුවර් .

    • Saman says:

      උබ අප්පුහාමිගෙ මුනුපුරා කියල හිතන් හිටියට මහින්දගෙ මුනුපුරෙක් වගේ. ආච්චිගෙන් අහපන්.

      • Disce ammata discede says:

        Saman නම් ශුවර් එකට අවජාතක අමනයෙක් ගේ මුණුපුරෙක්.

      • Saman උබට දුකද ගොංජා කොල්ස් නොදුන්නට. පල නාකි හිවලෝ යන්න. කොතන ගියත් උඔට උඔලාගේ බලු සනුහරේ වගේ රාජපක්ෂ භිතිකාව.

  7. saman says:

    රටට, ජාතියට කරන හානිය අතිමහත්. වහාම මොහු අත්අඩංගුවට ගන්න.