මහින්ද-රනිල් හමුවක්.. සාකච්චාවේ තීරණ මෙන්න..

December 1, 2018 at 10:40 am | lanka C news
මහින්ද-රනිල් හමුවක්.. සාකච්චාවේ තීරණ මෙන්න..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තු පුස්තකාලයේ දී සිදුව තිබේ.

ඔවුන් දෙදෙනා අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳාගැනීම සඳහා ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ය.

මෙම සාකච්ඡා යම් සාධනීය මට්ටමකින් සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

135 views

3 Comments to “මහින්ද-රනිල් හමුවක්.. සාකච්චාවේ තීරණ මෙන්න..”

  1. 🐱 says:

    පව් අප්පා ඒ මනුස්සයා එක්ක ඔහොම කතා කරලා චන්දෙකට ගිහින් 30 වෙනි පාරටත් පරද්දන්නද හදන්නේ 😂😂😂

  2. Donald Isuru Wilegoda says:

    That will be the end of Ranil. SLPP is the most powerful party in Sri Lanka!

  3. david milibanda says:

    Not that……. Ranil’s end is already at his door step with President refusing to give PM ship to Ranil at any cost.

Main News