මහින්ද රාජපක්ෂගේ නිවසට ගිනි තියයි…[Video] May 9, 2022 at 10:22 pm | lanka C news කුරුණෑගල පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත. 137,074 views
තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.Off Road
දුම්රිය වර්ජනක් අරඹති.. මගීන් දැඩි අපහසුතාවට…කොටුව, මරදාන, කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානවල දුම්රිය කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වී වෘත්තීය ක්රියාමාර්ගයක නියැලී සිටිති.උණුසුම් පුවත්
අධිකරණයෙන් පැන සිටි ස්ත්රී දුෂකයෙක් ගෝල්ෆේස් අරගල භූමියේ සැගව සිටියදී අල්ලයි..ස්ත්රී දූෂණයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති අධිකරණය මග හැරීම නිසා වරෙන්තු ලැබ සිටි අයෙකු ගාලු මුවදොර අරගලඋණුසුම් පුවත්
සුදේවට එරෙහිව ස්වර්ණවාහිණියේ විරෝධතා..ස්වර්ණවාහිනි නාලිකාවේ සේවක පිරිස් එම ආයතන ඉදිරිය විරෝධතාවක නිරත වී තිබේ. තම වැටුප් විෂමතාවයන් ඉවත් කර වැටුප්Off Road
මහින්ද මැරෙන තුරු පිරිසක් රතිඤ්ඤා සූදානම් කරගෙන..මිනිසකු නොව සතෙකු මිය ගියත් තමා සතුටු වන පුද්ගලයකු නොවේ යැයිද වේලුපිල්ලේ ප්රභාකරන් මියගිය දිනයේ බොහෝඋණුසුම් පුවත්
දොස්තරලා, හෙදියන් ඉන්ධන ඉල්ලා විරෝධතා…එම ඉන්ධන පිරවුම් හලෙන් නාවලපිටිය දිස්ත්රක් මහ රෝහලේ වෛද්යයවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉන්ධන නිකුත් කල අතර , ඉන්ධන ලබා ගැනිමටඋණුසුම් පුවත්
ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Armyසංචාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක්රිකට් ක්රිඩාංගණය ඉදිරියේඋණුසුම් පුවත්
නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත. නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතාඋණුසුම් පුවත්
ව්දූළි බල මණ්ඩලයේ රැකියාවට පැම්ණ විදූලි බල මණ්ඩලයේ දේපලක් වන lanka transformers සමාගමේ කොටස් මංකොල්ල කෑව und jayawardana…marikkara pitugala ඇතූළු චෞර වලල්ලට එරෙහිව මෙලෙසම පෙල ගැහෙමූ
Badata wadenakota sinhala minissunta okkoma amathakai. Meka america, Muslim Tamil diaspora, katholica palliye kumantharanayak kiyalawath sinhalayata therenne naha. Mona adupadu thibunath lankawata wishala sevayak karapu methumata me karapu deya harima waradai. Ethuma nisa thamai Api ada bayak nathiwa pare bahala yanne. Meka karapu ayata swabawadharmayen danduwam dei.
නිර්පාක්ෂික නිර්පාක්ෂික.. කීවාට පිටුපස සිටින අන්තවාදීන් ඊයේ කරලියට බැස වැඩ පෙන්නුවෝය. රටෙි බලය නොමැතිව මෙලෙස ත්රස්තවාදී වැඩකල මුං යමිි හෙයකින් බලයට පැමිනියොත් රටට සිදුවන විපැත්තිය ගෙන කුමන කතාද? මෙි අන්තවාදි ක්රියාවෙි මුලින්ම ඉන්න ජවිපාවුන් මර්දනය කල යුතුමයි. ඒවගේම ඊටඋඩගෙඩි දෙන ඔීමල්පේ සෝභිත මැල්කමිි රංජිත්වැනි පුුජකයන් ගැනත් වගබා ගත යුතුයි. ඊයේ ඔීමල්පේ සෝභිත වෛරය වපුරන විට මැල්කමිිරංජිත්ගේ වියරැ හිනාව ඔබ දුටුවාද?
තොගේ මූන පොඩ්ඩකට දාපං මචං…..
සහතික ඇත්ත
ඔබ කියුදෙ සහතික ඇත්ත👍