මහින්ද රාජපක්ෂගේ නිවසට ගිනි තියයි…[Video] May 9, 2022 at 10:22 pm | lanka C news කුරුණෑගල පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත. 138,448 views
ජාතික රූපවාහිනියේ මිත්‍යා-විද්‍යා සටනක්.. සෙවුවන්දි මෑණියෝ පොල්, බිත්තර කෙලින් කරයි.. යකුන් ආරූඪ වෙයි..
අරගලකරුවන් ගිනි තැබූ ජනපතිගේ මෝටර් රථයේ හානිය කෝටි 19ක්…ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අරගල කරුවන් විසින් සිදු කරන ලද හානිය මෙතෙක් කරන ලද විමර්ශනවලටඋණුසුම් පුවත්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි….තනි පුද්ගලයෙකු විසින් භුක්ති විදින එම ඉඩම ඉඩම් නොමැති මිපිලිමාන ප්‍රදේශයේ තරුණ ගොවි සංවිධාන වෙත කෙටිකාලින පදනමඋණුසුම් පුවත්
ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්දහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේඋණුසුම් පුවත්
ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායකඋණුසුම් පුවත්
කෑගල්ල රෝහලේ ගින්නක්…කෑගල්ල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට තත්වය පාලනය වී ඇත. මේ හේතුවෙන් රෝහලේඋණුසුම් පුවත්
ඉන්ධන පිරවුම්හලක ගින්නක්..පිරවුම්හල් සේවකයන් සහ පෝලිමේ සිටි ජනතාවක් මැදිහත් පාලනය කර ඇති අතර ගිනි නිවන ඒකක පැමිණ ගින්නඋණුසුම් පුවත්
ගෝටාගෝගමට ප්‍රහාරයක්…විරෝධතා ප්‍රදේශයේ තිබූ කටවුට් කපා දමා එහි සිටි තරුණයන් ආයුධයක් පෙන්නා බිය ගන්වා ඇති බවද සඳහන් වේ.Off Road
අපි ඩලස් දැම්මා.. එයා පැරදුනා.. කවුරුහරි දින්නන එපෑ..- මහින්දතමන් ඇතුළු පිරිස විසින් ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ ද ඔහු පරාජය වූ බව හිටපු අග්‍රාමාත්‍ය මහින්දOff Road
ඔන්න ජේවීපී කාලකන්නි බලයට ආවොත් වෙන දේ. නූගත් මුග්ධයන් දන්නේ ඔය වගේ විනාශකාරී වැඩ විතරයි. තොපි මේ දවාලන්නේ අපේම සම්පත්. නූගත් දේශපාලනයේ විපාක තමා මේ.
Gotogogama ට ගැහුවෙ JVP අයද?
හොඳ වැඩේ මාසයක් පාර්ලිමේන්තුව තුල බයිලා කියවමින් බඩ පැලෙන්න කකා බිබී උන්නා මිසක් ජනතා ප්‍රශ්න වලට උත්තර හෙව්වේ නැති ජනතා නියෝජිතයෝ මොකටද
නාකි මයිනා ඉල්ලන් කෑවේය
මේක දැන් ගෝත්‍රික සටනක් වෙලා. ගෝත්‍රිකයො ටිකක් ගෝල්ෆේස් ගිහින් එතන මලපහ කලා. දැන් ඒ ගෝල්ෆේස් ගෝත්‍රිකයො උන්ගෙ ගොත්‍රික ගති වටේට පෙන්නගෙව යනවා.
මෙහෙම සිස්ටම් චේන්ජ් කරන්න බෑ. වෙන්නෙ එක ගෝත්‍රික කන්ඩායමකින් වෙන ගෝත්‍රික කන්ඩායමකට බලය යන එක විතරයි. දෙගොල්ලම අමු ගොං බයියො.
මම මුල ඉඳන්ම කිව්වෙ මුන්ට වෙඩි තියන්න කියල. පිලිගත්තෙ නෑනෙ. ඔන්න අන්තිමට වෙච්ච දේ.
කාලකණ්ණි ජේවීපී කාරයො මේ කරපු අපඅපරාධයට සහ ගහනව ඕකුන්ට …
යකො රටේ ආර්ථික අර්බුදය තොපි මෙතෙක් කල් තොපි අතරින්ම තොපිම පත්කල පජාත දේශපාලුවන් සියල්ලම වගකියන්න ඕන. එවුනුත් අහසින් වැටුනු එවුන් නොවේ. තොපේම එවුන් . බිදවැටුනු අර්ථිකයක් හා ගෝලිය කොරොනාත් නිසා මේතරම් හරි රට බෙරුනා ඇති. රටේ අධිකරණ කටයුතු ආර්ථික, ජනමාධ්‍ය, දේශපාලන පක්ෂ, රාජ්‍ය ආයතන, අධ්‍යාපන තීන්දු තීරණ ගන්න ආයතන ඇතුළු සියළුම මර්මස්ථාන අරක්ගෙන ඉන්න මිෂනාරි නඩ මේ අසීරු අවස්ථාව උන්ගේ කුරුස ආක්‍රමණය සදහා, රත්වුනු තැටියේ රොටි පුච්චන්න ආවා. මෝඩ සිංහලයා උන්ගේ වහසි බස් වලට රැවටි ගුනමකුව පිස්සු කෙලිනවා. තොපිට තේරෙයි මීටත් වඩා නැට්ටටම කවදාහරි කෙලවුනාම. JVP රන් කරන්නේ ඉස්සර වගේ රට ජාතියට ආදරේ සැබැ JVP එවුන් නෙවෙ NPP නඩේ. එවුන් බහුතරය රට දෙකඩ කරන කතොලික නඩ. බලපල්ලා රැලිවල ඉන්න NPP කලාකරුවන් සියල්ලම කතොලික හො ක්‍රිස්තියානි කාරයෝ. ගොල්ෆේස් හර්තාල් ඇදගෙන යන්න ආධාර අනුබල දුන්නේ MAS, jetving, Hemas වැනි කතොලික ව්‍යාපාරික බලවතුන්. එදා රතුපස්වල ජල අර්බුධයක් පෙන්නා අනිත් පලාත්වල ජනතාව මාධ්‍ය මගින් සංවේදි කොට යහපාලනයට පාර කැපුවෙත් මෙවුන් ඊ ලගට මහේශ් සේනානායක ජනාධිපති වරනයට දැම්මෙත් මෙවුන්මයි.
යකො රටේ ආර්ථික අර්බුදය තොපි මෙතෙක් කල් තොපි අතරින්ම තොපිම පත්කල පජාත දේශපාලුවන් සියල්ලම වගකියන්න ඕන. එවුනුත් අහසින් වැටුනු එවුන් නොවේ. තොපේම එවුන් . බිදවැටුනු අර්ථිකයක් හා ගෝලිය කොරොනාත් නිසා මේතරම් හරි රට බෙරුනා ඇති. රටේ අධිකරණ කටයුතු ආර්ථික, ජනමාධ්‍ය, දේශපාලන පක්ෂ, රාජ්‍ය ආයතන, අධ්‍යාපන තීන්දු තීරණ ගන්න ආයතන ඇතුළු සියළුම මර්මස්ථාන අරක්ගෙන ඉන්න මිෂනාරි නඩ මේ අසීරු අවස්ථාව උන්ගේ කුරුස ආක්‍රමණය සදහා, රත්වුනු තැටියේ රොටි පුච්චන්න ආවා. මෝඩ සිංහලයා උන්ගේ වහසි බස් වලට රැවටි ගුනමකුව පිස්සු කෙලිනවා. තොපිට තේරෙයි මීටත් වඩා නැට්ටටම කවදාහරි කෙලවුනාම. JVP රන් කරන්නේ ඉස්සර වගේ රට ජාතියට ආදරේ සැබැ JVP එවුන් නෙවෙ NPP නඩේ. එවුන් බහුතරය රට දෙකඩ කරන කතොලික නඩ. බලපල්ලා රැලිවල ඉන්න NPP කලාකරුවන් සියල්ලම කතොලික හො ක්‍රිස්තියානි කාරයෝ. ගොල්ෆේස් හර්තාල් ඇදගෙන යන්න ආධාර අනුබල දුන්නේ MAS, jetving, Hemas වැනි කතොලික ව්‍යාපාරික බලවතුන්. එදා රතුපස්වල ජල අර්බුධයක් පෙන්නා අනිත් පලාත්වල ජනතාව මාධ්‍ය මගින් සංවේදි කොට යහපාලනයට පාර කැපුවෙත් මෙවුන් ඊ ලගට මහේශ් සේනානායක ජනාධිපති වරනයට දැම්මෙත් මෙවුන්මයි…
ත්රස්තවාදීන් විසින් දේපල විනාහ කර ඇත. TV චැනල් මාධ්‍යවේදීන් අපක්ෂ පාතීත්වය පසෙකලා අවනීතිය වෙනුවෙන් පෙනී සිටිමින් මෙම ත්රස්තවාදීන්ගේ ගේ පස්ස ලෙවකමින් ගඳ සුවද නොහදුනයි. . මෙම නිර්පාර්වික/JVP ත්‍රාස්තවාදීන් සියලුම දෙනාටම දඩුවම් පැමිණවිය යුතුය.
ජෙප්පෝ වැඩ පටන් ගෙන. ගිනි තියන්නේ රටේ දේපලයි. මොකක් ගිනි තිබ්බත් මුදල් ඇමතිට නම් අත තියන්න එපා. බොල තම්බිලගෙන් කනව.