මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ සිය පවුලේ ගෙදර කුස්සියේ…
December 19, 2018 at 6:32 am | lanka C news
පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට වත්මන් ආණ්ඩුව පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේද කියා සිටියේය.
“මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් සදහන් කළේ රටේ පාලනය එසේත් නැතිනම් රිමෝට් කර්ට්රෝල් එක දෙමළ ජාතික සන්ධානය වෙත ගමන් කර ඇති බවයි. එය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.
රටේ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් කටයුතු කරන නව ආණ්ඩුව සමග ඉදිරි දින වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් විශාල පිරිසක් එක්වීමට නියමිතයි.ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි දින වලදී මනාව දැක බලා ගත හැකිය.එසේම පත්වූ නව ආණ්ඩුවට රිමෝට් කන්ට්‍රෝල් එකක් කිසි විටෙකත් නොමැති බවත් පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට මේ ආණ්ඩුව පත්වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි.
එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක සිය පවුලේ ගෙදර කුස්සියේ ඇති බව අද වන විට රටම දැනගෙන අවසන් බවත්, නව රජයේ එම බලය ඇත්තේ රටේ මහජනතාව අතර බවත් මතක් කරනු කැමැත්තෙමි
– මාධ්‍ය ඒකකය ජාතික හෙළ උරුමය
හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු ජනතාවගෙන් බලය සොරාගෙන ඔවුන්ගේ පාලනයට ගෙන ඇති රටකි මේ !!!! ඔවුන් ප්රජාතන්ත්රවාදය ,යුක්තිය,සාධාරණත්වය,දියුණුව ගැන දිනතා අපට දේශණා තබති.
වෙන එකෙකුගේ අතට නොදී ජනතා පරමාධිපත්‍යය අපි අප ලඟම තබා ගමු !!!
දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති මේ “දූෂිත රාජ්‍යය” පලවා හැර “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! – (People’s Republic). (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස අළුත් රාජ්‍යයක් සාදා ගැනීමේ ඇති වැරැද්ද කුමක්ද ? )
A dog is barking.
upasaka ammalage chanden parlimenthu giya hiraluwa,. thopita wada sambandan mathithuma uthum. thama jathiya ohu pawadene natha, demala urumaya pawa denne natha. ranilda thota wada hodayi thama aramunu pawa denne natha. namuth thopi sinhala jathiya sinhala urumaya don juwanta pawa duna… soma himi kiuwe thopiwa nwahase inna paththaka tawath genna epa kiyalayi.
Moo dannawa ena chandayen passe gedera kiyala. Pissu natanawa.
මහින්දගේ කුස්සියේ ඔයා පොල් ගැවද, රිමෝට් එක දකින්න. නිකන් මහින්දගේ කුණු හොය හොයා ඉන්නේ නැතුව මේ රටට වෙන්නේ මොකක්ද කියලා බලන්න, ඔයාලා මහා ලොකු සිංහල බෞද්ධයෝ කියලා නේද කියන්නේ.
මහින්දට වෙන්නේ මොකද කියන එක අපි බලාගන්නම්, එකට පුළුවන්නම් ජනදයක් තියලා බලන්න එන්න.
රනිල් කියන්නේ නූතන දොන් ජුවන් ධර්මපාල කියල පොතක් ලියූ මොහු දැන් ලගින්නේ UNP කක්කුස්සියේ . මේ වගේ අපතයෙක් ලෝකෙට බිහිකරපු එකත් පවක් .
mu mahindage kale mahidalage kussiye thamayi hitiye. dan mu ine anilge kakussiye.
දොන් ජුවන් ධර්මපාල කියන්නෙ බුද්ධගයාව හින්දූන්ගෙන් බේරාගත්, ලංකාව පෘතුග්රීසින්ගෙන් බේරාගත් ඓතිහාසික රණ විරුවෙක් හොඳේ. – මීට ආලාපාලු පචවක
pahugiya kale mahindage anduve inna kota mahindage gedara ” kussiye uyapu eka” mu hinda agena hondata dannava athi