මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියාවේ ලොකුම ධනවතායි..- ගෝල්ෆේස් අරගලකරු සුමිරාන්

June 29, 2022 at 10:02 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියාවේ ලොකුම ධනවතායි..- ගෝල්ෆේස් අරගලකරු සුමිරාන්

රාජපක්ෂ පරපුර මෙරටින් සොරාගත් සියලුම ධනය ආපසු ලබා ගත යුතු බව රංගන ශිල්පී සුමිරාන් ගුණසේකර සඳහන් කරයි.

ඩී.ඒ. රාජපක්ෂ මහතාට එදා තිබූ ධනයත් ඔහුගේ පුත‍්‍රයන්ට අද ඇති ධනයත් විඝගනය කල යුතු යයිද ඔහු කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා දකුණු ආසියාවේ ලොකුම කෝටිපතියා වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

103,970 views

44 Comments to “මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියාවේ ලොකුම ධනවතායි..- ගෝල්ෆේස් අරගලකරු සුමිරාන්”

  1. Kamal says:

    මොකක්ද මේකා නලුවෙක්ද ???
    නෙද්දකිං වෙන්න නලුවා…..පොන්න ඩයල්…අරගලයෙං ගොඩ යන්න බලනවා….කාලකන්නි

  2. shan says:

    මූ මොකෙක් වුනත් කියන දේ අැත්ත. රාජපස්සලාට අල්ලන එවුන් නං කාලකන්නියන්ට හපං. උන්ට කියන්න නම් නෑ.

  3. Mahasona says:

    Why no one talk about the queen of corruption ‘Choura Regina’ who own houses in UK and France?

  4. එයි කාඩ්බෝඩ් පෙට්ටිය. දමිතා ට විගණනය කරපං. පර ජංගියා.

Main News