මහින්ද රාජපක්‍ෂගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් අත් කොරවේවා..- රන්ජන් සාප කරයි..

August 14, 2018 at 10:09 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් අත් කොරවේවා..- රන්ජන් සාප කරයි..

මහින්ද රාජපක්ෂ මහතාගේත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි මැති ඇමතිවරුන්ගේත් අත් කොර වෙන්න ඕනෑ යැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

කොළඹ හමුදා මූලස්ථානය පිහිටි ඉඩමේ කොටසක් සින්නක්කර චීනයට
ෂැංග‍්‍රිල්ලා හෝටලය ඉදිකිරීමට ලබා දීම නිසා මෙසේ විය යුතු බව ඔහු කියා සිටියේය.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

157 views
Main News