මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකමන් නැතිකර ප‍්‍රජා අයිතියත් අහෝසි කල යුතුයි..- චන්ද්‍රිකා

December 28, 2018 at 3:00 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකමන් නැතිකර ප‍්‍රජා අයිතියත් අහෝසි කල යුතුයි..- චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම මෙන්ම ප්‍රජා අයිතියත් අහෝසි කළ යුතු යයි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය කියයි.

වත්මන් ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතා සිය ඉතිරි ධුර කාලය කටයුතු කල යුත්තේ භාරකාර ජනාධිපතිවරයෙක් ලෙස එඛ්සත් ජාතික පක්‍ෂ අණ්ඩුව සමගින් බවද ඇය කියා සිටියාය.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කලේ අත්තනගල්ල රජ මහ විහාරයේ උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ වෙත අදහස් පල කරමිනි.

94 views

28 Comments to “මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකමන් නැතිකර ප‍්‍රජා අයිතියත් අහෝසි කල යුතුයි..- චන්ද්‍රිකා”

  1. indunil says:

    ratata jeewithya dunn minisata kalaguna salakeema………………..

  2. විස්කි චඳ්‍රිකානී බන්ඩාරනායගම් ඩෝප් එක තදවෙලා වගේ අම්මගේ ප්‍රජා අයිතිය නැති කොර චූඇන්පියට කඩේ යන නාකි මගුල​??

Main News