මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකමන් නැතිකර ප‍්‍රජා අයිතියත් අහෝසි කල යුතුයි..- චන්ද්‍රිකා

December 28, 2018 at 3:00 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකමන් නැතිකර ප‍්‍රජා අයිතියත් අහෝසි කල යුතුයි..- චන්ද්‍රිකා

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම මෙන්ම ප්‍රජා අයිතියත් අහෝසි කළ යුතු යයි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය කියයි.

වත්මන් ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතා සිය ඉතිරි ධුර කාලය කටයුතු කල යුත්තේ භාරකාර ජනාධිපතිවරයෙක් ලෙස එඛ්සත් ජාතික පක්‍ෂ අණ්ඩුව සමගින් බවද ඇය කියා සිටියාය.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කලේ අත්තනගල්ල රජ මහ විහාරයේ උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ වෙත අදහස් පල කරමිනි.

104 views

28 Comments to “මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකමන් නැතිකර ප‍්‍රජා අයිතියත් අහෝසි කල යුතුයි..- චන්ද්‍රිකා”

  1. LION says:

    Both Ranil and Chandrika are traitors to our country and to the Sinhala Buddhists in particular. Both of them will destroy the Sinhala Buddhists before they leave.

  2. Lolla says:

    UNP eken thoge Ammata kala wage……
    Pissiiiiiii…….

  3. kumdhar says:

    මේ බටකොළ ආච්චිට ශ්‍රී ලංකාව පළාත් 9කට කඩලා Federal කරන්නම් නින්ද යන්නේ නැහැ වගේ. රටට, දේශීයත්වයට ආදරය කරන, ගරු කරන අය ගැන මේ බටකොළ ආච්චිට පුදුම තරහක්, පළිගැනීමේ චේතනනාවකනේ තියෙන්නේ.

    London තියෙන ගෙදර ගිහිල්ල ඉතිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කරන්න දරු දෙන්නගේ පවුල් දෙකත් එක්ක.

  4. Sam Fernando says:

    This woman is completely nuts. Her brain must have been damaged at the bomb explosion.
    Unfortunately she doesn’t understand that. Someone should explain the true situation to her before something more serious damage happen to the coulntry.
    God bless her !!

  5. helaya says:

    meyala rate hitapu naayakayo kiyanna puluwanda? me minissu mehema kiyanakota kotiyo kiyana eka ahanna deyak newei. Lankawe wage naayakayo loke kohewath nathuwa athi. Mama ahala na kawadaakawath Mahinda Rajapaksha me wage kaatawathma katha karanawa. Aduma tharame aapa kaala maaru una sirisena genawath.

  6. Nim says:

    ” AMMA HITEYANAM
    AMMAGETH PRAJA AETHIYA
    NATHI KARANAWA ”
    ME AMMANDE.

  7. මාතර සුනිල් says:

    අප්පට හුඩු බටකොළ ආච්චී ඉදලෙන් බිමට වැටිලා. තවම රොටිය කරවුනේ නැද්ද. රටේ කරුමේ….. රටේ කරුමේ.

  8. Simon says:

    Balliyo biruwata sinhayo kipenne ne.

  9. අපි දැන් තීරණය කරල තියෙන්නෙ බටකොලීට දෙවෙනි එක දෙන්න කියලා. හොඳ යි නේද එකැස් පොට්ටනි.

    • The citizens says:

      The people observe in disgust , the fact that it is solely due to your jealousy and hypocrisy towards Mahinda Rajapakse ,whom the Nation respect for defeating the Prabhakaran’s brutal , inhuman terrorism, which his previous four past Presidents could not do it ,instead of worsenning that menace , day by day due to their insufficient commitments .The people also watch ridiculously ,how you try to help the party , which stripped your Mother’s civic rights , due to fear.Just as People watch ludicrously , the way the present J.V.P. people help the party ,which murdered their Founder ,,Rohana Wijeeweera. The people have also not forgotten the fact that you tried, ” by saying that the Forces needed 250, 000 soldiers to capture Jaffna and therefore to give an Interim administration of the Northern and Eastern Provinces to Mr. Prabhakaren(as you addressed him ),apart from your short -sighted , obstinate ,attempt to give the Tsunami Relief Board’s management to a Pro LTTE company amid huge protests from the people.

    • Janathaawa says:

      The people in our Motherland curse you , for standing up with the local people who try to ruin ( some already ruined )the National interests including National defense and National security ( which no other country leaders do )and culture of the motherland , also for lining up with the past colonial masters , NGO s , Tamil Diaspora ,separatists and other foreign Organizations with vested interests.

  10. Walimuni Abeysekera says:

    This woman.s jealousy towards MR is she is no where close to his popularity.
    She is not leaving the country ( despite saying I will leave SL) but, trying to sabotage
    the unity between the President and MR.

    As Janathawa says.. she is a CURSE to our MOTHERLAND.

Main News