මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකම රැකුනේ මං ලියුමක් යැවූ නිසා..- අමරවීර

December 27, 2018 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකම රැකුනේ මං ලියුමක් යැවූ නිසා..- අමරවීර

මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය හා මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්වයේදී ඒ සදහා අවශ්‍ය ලිපි ලේඛණ දේශපාලන වෛරයෙන් බේදයෙන් තොරව ලබා දීමට සන්ධාන මහ ලේකම් ලෙස තමන් කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එහි එකමුතුකම වෙනුවෙන් කිසිදු කොන්දේසියක් තොරව එම අවස්ථාවේදී ඉදිරිපත් වූ බවද මහ ලේකම්වරයා සදහන් කරයි.

සන්ධානයේ එකමුතුකම වෙනුවෙන් ඔ්නෑම කැපකිරීමක් සිදු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සූදානමින් සිටින්නේ යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

24,949 Viewers

11 Comments to “මහින්ද රාජපක්‍ෂගේ මන්ත‍්‍රීකම රැකුනේ මං ලියුමක් යැවූ නිසා..- අමරවීර”

  1. Ranjan says:

    Munn okkomatama Pissu. Apith Pissu karawanawa.

    • සිංහල බන්ඩා says:

      අමරවීර කි⁣ව්වෙ සහතික ඇත්ත. ඊලඟ චනදෙන් අලිකොටිසීනු හවුල අතුගෑවිලා යනවා.

  2. Deshapremi says:

    Bambuwa thamai.Mahinda mahattaya nathuwa umbalata badu banis nisai ehema karanna une

  3. Janaka says:

    මහින්ද වටා සිටිනා හෝතම්බුවන් මහින්දව විනාශය කරා ලගා කරනා අපූරුව සුන්දරයි..

  4. Sinha says:

    Bus kondostharala karana wada balapuhama pudumayi. Gramayata ratak karanna puluwan nam mewath wadada.
    Me seratama waradi karaya mula idala SLFP eka kapu pawaladipu hitan. 16 kalliya saha ithiri anduwata heththu una tikafena.

  5. prasad says:

    MR Danagahala mahinda amaraweerata wadinna watinawa….mata Thanathuru loku neee kiuwata thanathura rakaganna vindina dukak……

    • On looker says:

      It is more appropriate for you to say that rights and wishes of the patriotic voters at the last Parliamentary election was safeguarded . Even if something happened , they have a right to appeal and as court proceedings may take considerable time , and before that time , the next parliamentary election would have to be held and the People would appoint them with overwhelming majority, as the current rulers are rulning the National interests of our Motherland including it’s National Defense and National security ,in addition to the damage done by Central Bank Bond Scam and also due to the selling of National resources to the foreigners , making our future generation slaves of their own Motherland.

  6. Gama says:

    අපි ඔක්කොම බලයට ආවහම හොදින් සලකා ගනිමුකො. එතෙක් ටිකක් සැර ටෝක් වලින් වැලකී සිටිමු හොදේ. අපි කවද්ත් අමරවීර මහත්තයටනේ

  7. Mahee says:

    Thank you aney. Thawa yawanna hondey 🙂

  8. Fyhg says:

    උඹ තනියම හිතලද බං ද බන් යැව්වෙ? සභාපති කිව්වා ම උඹට නොයවා ඉන්න පුලුවන්ද? අනේ මෙහෙම හෝතඹුවෙක්…..

    • මල්ලිකා says:

      ඒක තමයි. ජනාධිපති තුමා කිව්වම නොයවා පුළුවන්යැ? හරියට තනියම හිතල ලියුම් යැව්වා වගේ අමරේ පොර ටෝක් දෙන්නේ.

Main News