මහින්ද රාජපක්ෂටවත් බැරි වූ දේ මා කලා කියා ජනතාව කියනවා..- අමරවීර
May 4, 2018 at 11:20 am | lanka C news
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ල ලබාගෙන ඇත්තේ කථානායකවරයාගේ ඉල්ලීමක් මත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
තමාට සැප පහසු ගොඩනැඟිලිවල සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හැකි නම් පෙර තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල නැවත ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හමිබන්තොට දිස්ත්‍රික්කේ බොහො පිරිස් මට මෙ දවස් වල කෝල් කරලා කියනවා මහින්ද මහත්තයාටවත් ධිවර ඇමතිකමෙ ඉදිද්දි කරන්න බැරි උන ජනතා සේවයක් ඔබතුමා ඉටුකරා කියලා යනුවෙන් ඇමැතිවරයා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඊයේ (3දා) වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී සබිතාපාය ගිවිසුම අදින් අවසන්ද නැද්ද යන්න පිළිබඳව මාධ්‍යවේදියකු කළ විමසුමකදී ඇමැතිවරයා එසේ සඳහන් කළේය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.
‘හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට මෙම ගොඩනැඟිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණා. එතුමාගේ වුවමනාවට මෙතනට ආව නෙවෙයි. ඔහුට අනවශ්‍ය විදිහට බැණුම් අහන්න සිද්ධ වුණා.
රජයේ අවශ්‍යතාවක් හා කථානායකගේ ඉල්ලීමක් මතයි ඒ කටයුත්ත කළේ. තිබුණු ගොඩනැඟිල්ල මන්ත්‍රී කාරක සභාවලට අවශ්‍යයි කියලා අරගෙන තිබුණේ.
මගේ පුද්ගලික මතය නම් ඒ සඳහා පැරණි ගොඩනැඟිල්ල අවශ්‍ය නැහැ. මම ඒ පිළිබඳව සොයා බලා නැවත පැරණි ගොඩනැඟිල්ලම ලබා ගන්න කටයුතු කරනවා’
– මහේන් රනවීර
Mahinda Rajapaksha 2 50 wada ara nee
umba wage bus kondanta owa karanna puluwan
I agree with you Hon. minister. You have rendered a great service in terms of fishery development in the country. Moreover you could unfit the ban imposed by western countries. Frankly speaking, You are more talented than than even Gota w
මැස්සෙක් ගිය උඩ කිව්වලු
Me yakata amoo kewila. Pissu pusek.
ඒක ඇත්ත, උබලා කලේ මහින්ද මහත්තයට කරන්න බැරි දේවල්ම තමයි. උපන් දේශයට , රටේ ජනතාවට ද්‍රෝහී වෙලා, බටහිරයන්ට, ඉන්දියාවට ඕන විදියට රටට ද්‍රෝහීන් වෙලා රට ජනතාව පාවාදෙන්න මහින්ද මහත්තයට බැහැ. උබල එක කලා.
Mahinda sirikothe dankuda kawe naha…..katu suuppu kaleth naha….ubalage mahaekaage idala anthims pagaranatta dakwaama eeka kala…..
අමරේ හරි අමරේ …..සිංහයින් ට කරන්න බැරි සමහර වැඩ බල්ලෝ හොඳට කරනවා. ලජ්ජා නැති බල්ලෙකුට කරන්න පුළුවන් දේවල් සිංහයෙකුට හිතා ගන්නත් බෑ
මේකා කාවද රවට්ටන්න යන්නේ ගමේ මිනුසුන් කොස්ස තියාගන බලාගන ඉන්නවා සලකන්න
ඔව් ඔව් රට අරාජික කරන්න MR ට බැරි වුනා තමයි.
හීනමානය ලෙඩක් ඉක්මනට මානසික වෙදෙක්ගෙන් බේත් ගනින් අමරේ.
Ane Amana Amaraweera tho kale SLFP eka thunata kadapu eka. MR eka kare nehe.
Umba thami eka kre.THOTA HENA GAHANAWA YAKO.
“මහින්ද රාජපක්ෂටවත් බැරි වූ දේ මා කලා කියා ජනතාව කියනවා..- අමරවීර”
ho…..ho… moo noway ජනතාව kiyanne…………….. Ammata siri. !!!!!!!!!!
Mokak da eya ? Bus eke horata ticket kadiima ?