අපට වැරදුනා.. රාජපක්‍ෂ අතට නැවතත් රට පත්වෙනවා.. ඒකට හිත හදාගත යුතුයි..- දඹර අමිල හිමි..

November 7, 2018 at 10:40 am | lanka C news
අපට වැරදුනා.. රාජපක්‍ෂ අතට නැවතත් රට පත්වෙනවා.. ඒකට හිත හදාගත යුතුයි..- දඹර අමිල හිමි..

මහින්ද රාජපක්‍ෂ මහතා අතට නැවතත් මේ රට පත්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බව දැඩි එක්සත් ජාතික පක්‍ෂ හිකවාදියෙකු වන පූජ්‍ය දඹර අමිල හමියෝ පවසති.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් උන් වහන්සේ කියා සිටින්නේ අකමැත්තෙන් වුවද ඒ සදහා හිත හදාගත යුතු බවයි.

102 views

39 Comments to “අපට වැරදුනා.. රාජපක්‍ෂ අතට නැවතත් රට පත්වෙනවා.. ඒකට හිත හදාගත යුතුයි..- දඹර අමිල හිමි..”

  1. kari thatttayo tho ekkkmanata thogey oya vweraya natikora ganiin.narakadiyedi Ranilata wada 1000 gunayakin wada hinsa wadiwanawaaa wadiwanawaame.tho uda paninawa vadie.

  2. sekara says:

    mata janaadipati kama labunot mama thowa puwak durin tiyana puwk gass gaus dekak lankorala itirahariya korannney.

  3. susa says:

    TOPITA WARADUNE 2014 JANAWARI 8 ISSELLAA.

  4. silva says:

    කොල පාට සිවුරක් දාගනින් බත් බැලයො

  5. Nandasoma says:

    මොනවද හාමුදුරුවනේ, රට ජාතියට කෙලඋනත් රනිල් අගමැති වෙලා හිටියහම හරිද?

    ඔබ වහන්සේ සැබෑ ‍ෙබෟද්ධයෙක්ද,,??

    මහින්ද හිටියෙ නැත්නම් ඔබ වසන්සේලත් අද අපවත් වෙලා තියෙන්නත් තිබුණ නේද???

    රට ‍ෙවනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි නම් කාල, බීල නිකම් ඉන්නකො, රට ජාතිය පාවල දෙන්නෙ නැතිව….!

    රනිල් හිටියොත් රටම විකුණල, ජාතියත් භංග වෙලා, සංස්කෘතිය විනාශ වෙලා , ආගමත් නැතිවෙලා යනව නේද????

    මෙව්ව පේන්නෙ නැ ත්තෙ මොන ????? කරුමෙ නිසාද??????

  6. sathyapala says:

    තමන්ටයි බලය තිබෙන්නේ කියා දෙගොල්ලන්ම කියන නිසා ඇත්තටම කාටද තිබෙන්නේ කියා ඔප්පු කල හැකි එකම සහ ප්‍රජාතන්ත්‍රවැඩිම ක්‍රමය එයයි. අවාසනාවට එජාපය භීතියෙන් මුසපත් වෙලා. දැන් හිතනවා මහින්දගේ රජය පිළිගෙන විපක්ෂයේ ඉන්න එක හොදයි කියලා. මැතිවරණයකට ගියහොත් එජාපය විනාශ වෙනවා. රනිල් බලන්නේ තම බිරිදට පක්ෂයේ නායකත්වය පවරන ක්‍රමයක්. සජිත් බලන්නේ මෙවර හොදින් හෝ නරකින් බලය අල්ලන්න. කතානායක බලන්නේ තම බෑනා වන නවින් දිසානායක පක්ෂයේ නායකයා කල හැකි උපක්‍රමයක්. මේ ගැටුම් හා එජායේ ජන්ද පදනම දැනටත් බින්දුවට වැටි ඇති විටක මන්ත්‍රීවරු 10-15 කට වඩා පත් නොවන බව දන්නා දැනට ඉන්නා මන්ත්‍රීවරු බියෙන් සලිතව විකාර දෙඩවීමට පටන්ගෙන ඇත.

  7. Sinha says:

    Satana Ataha Nokharinna..
    MaRa , Pawlama Piriwaran Raja putuwe innkota Pannana Puluwanwechcha eke
    Dan inna Pissu Gamayawai . Wiyawasthawa Kadan Panapu Hora matiyawai Gedarara yawana eka Metumanlata Kajjak Newei mamanam hithanne …..!

  8. සෑම් says:

    ඔබ වහන්සේට මහ බැංකුවේ පිහිට ආරක්ෂාව ලැබේවා …!

  9. අබානේ දමිළයෝ says:

    යකෝ රට විනාෂ කොරන්න හදන්න එපා. දායකයෝ දීලා කන දානෙත් විස වෙනවාමයි.රටක් නැතුව ජාතියක්…ජාතියක් නැති ආගමක්..ආගමක් නැති පුඋජකයෝ…යන්ට ඕනේ අපායට මයි..පල…

  10. මේ වේගේ දුස්සීලයන් සාසනයෙන් ඉවත් කරන්න කෙනෙක් නැහැනේ.මොකද ඒගොල්ලන්ගේ කිල්ලෝටවල හුණු තියෙන නිසා.මේ සමාජය විනාස වෙන්න මේවගේ දුස්සීලයන් වග කියන්න ඕනි.මුන් හැම ජහ ජරාවක්ම කරන බව ජපුර අපි දන්නවා. කතා කරන්න ගියොත් ප්‍රස්න.මුන්ගේ මාෆියාවක් තියෙනවා. මෝඩයින් වැඩි ප්‍රමාණයක් ඉන්න ර‍ටේ පැහැදිලි කරන්න අමාරුයි.ගස් ගල් වලට තවම දොහොත් මුදුන් දී වඳිනවා සමහර කියිරාටිකයින්ට රැවටී.මුන්ගේ තට්ටේ තාර ගාලා ගෝල්ෆේස් එකට ගෙනියලා පුකට තලන්න ඕනි

Main News