මහින්ද රාජපක්‍ෂට වැහි නැති හෙණ වදිනවා.. – හරීන් ප‍්‍රසිද්ධියේ පලි ගහයි.. [Video]

May 6, 2017 at 11:08 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂට වැහි නැති හෙණ වදිනවා.. – හරීන් ප‍්‍රසිද්ධියේ පලි ගහයි.. [Video]

මහින්ද රාජපක්‍ෂට වැහි නැති හෙණ වදින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අගමැතිවරයාගේද සහභාගීත්වයෙන් බදුල්ලේදී පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

73 views

26 Comments to “මහින්ද රාජපක්‍ෂට වැහි නැති හෙණ වදිනවා.. – හරීන් ප‍්‍රසිද්ධියේ පලි ගහයි.. [Video]”

  1. bend to bend says:

    මේ සුජාත බව පිලිබඳ ප්‍රශ්ණයකි.ආණ්ඩුවේ ඉන්නා එක් ගොන් වස්සෙක් රාජ්‍ය නිළධාරීන්ට ප්‍රසිද්ධියේ හෙණ ඉල්ලුවේය​.ඒ ගොන් වස්සා ඊට සති කීපයකට පසු ප්‍රසිධියේම ඌටම හෙණ ඉල්ලා ගත්තේය​.දැන් තවත් අධිතක්‍ෂේරු මී ගොන් නාම්බෙක් රටේ හිටපු රාජ්‍ය නායකයාට හෙණ ඉල්ලන්නේය​.ඒ හෙණ ඉල්ලන්නේ හෙණ හතක් වදින මහා අපරාධයක් වූ රාජ්‍යයේ මහ බැංකුව හොරා කන්නට සිය පුරෝහිතයා යෙදවූ මහා මොළකාර හොර දෙටුවෙකු ඉදිරියෙන් තබා ගෙනය​.ඒ බැංකු හොරුන්ට හෙණ ඉල්ලන්නට කර ඇඹූ(ඇට තැලූ නැතහොත් කප්පාදු කල යන අරුත දෙයි)මේ මී ගොන් නාම්බාට කොන්දක් නැත​.නැතහොත් මූට කවුරුන් හෝ ඩිජිටල් කරලාය​.රටේ උත්තරීතර ආයතනය තුල අම්මා මතක් කලෙත් මේ සුජාත නොවූ අමනයාය​.මෙහෙවු එළ මී ගවයන් තබා ගෙන මේ රට ඉදිරියට ගෙන යා හැකිදැයි ප්‍රශ්ණ කල යුත්තේ මොවුන් පත් කර යැවූ එවන්ම ගවයන්ගෙනි.

Main News