මහින්ද රාජපක්‍ෂට සිර දඬුවම් හෝ මරණ දඬුවම…? ප‍්‍රජා අයිතියත් අහෝසියි..?

January 30, 2018 at 10:29 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂට සිර දඬුවම් හෝ මරණ දඬුවම…? ප‍්‍රජා අයිතියත් අහෝසියි..?

මාස හයක සිර දඬුවමක් හෝ මරණ දඩුවම ලද පුද්ගලයෙකුට වසර හතක් යන තෙක් ප‍්‍රජා අයිතිය අහෝසි වන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතය අහෝසි කිරීම සදහා පවතින නීති සංශෝධය කිරීම සිදු කල යුතු යයි පෙන්වා දී ඇති බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

එමෙන්ම මෙවන් පුද්ගලයන්ට දිවි ඇති තෙක් මැතිවරණයකට තරග කිරීමට නොහැකි වන සේ නීති සකස් කල යුතුව ඇතැයිද වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද එහි සදහන්ය.

128 views

32 Comments to “මහින්ද රාජපක්‍ෂට සිර දඬුවම් හෝ මරණ දඬුවම…? ප‍්‍රජා අයිතියත් අහෝසියි..?”

  1. මෙහෙම හුටන් කෙනෙක් says:

    මුන් ලගදීම පපුවේ අමාරු හැදිලා හරි වාහන හප්පන් හරි මැරෙන්නේ අකාලේ තමයි. හෙළ පරපුර තියන් දෙස් වදින්න පටන් ගන්න කාලේ ඈත නැහැ.

  2. විශ්ලේෂකයා says:

    දෙමළ ඡනයාට මහින්ද එපාවීම සාධාරණය.. ඒ මහින්ද ඔවුන්ගේ නායකයා විනාශ කල බැවිනි.. ඒත් කොටින් අතින් පල්ලිවල බුරුතු පිටින් මැරුන.. තම වාසස්ථානවලින් පලවා හරින ලද මුස්ලිම්වරුන්ට මහින්ද එපා වූයේ ඇයි…? අළුත්ගම කුමන්ත්‍රණයෙන් එය සිදු කලේ කුමන්ත්‍රණවලට නම් දරාපු ඇමතිවරු දෙදෙනෙකි…මහින්දගේ වැරදිවලට විවේචනය කල හැකිය.. නමුත් ඔහුගේ ප්‍රඡා අයිතිය නැති කිරීමට ක්‍රියා කිරීම ගැන කතා කිරීම පවා මහා පාපයකි.. මන්ද සිංහළ මුස්ලිම් ද්‍රවිඩ සියල්ලටම අද දේශපාලන කිරීමට මෙන්ම නිදහසයේ ඡීවත්වීමට ඉඩ සලසා දුන්නේ මහින්දය… ඔහු කවදා හෝ මිය ගියත්.. නැවත ප්‍රභාකරන්ගේ කෙනෙක් මේ රටේ බිහි වූවොත්.. එදාට මහින්දට මිනී වලෙන් නැගිටින ලෙසට මේ රටේ ඡනතාව ආයාචනය කරනු ඇත…

  3. මේ සිංහල අපගේ රටයි අපි ඉපදිලා මැරෙන රටයි, උතුම් ජාතියේ මළබෙර හඩ නැගෙයි මේතුමාගේ සියලු අයිතින් අහෝසි කළහොත්, උන්මන්තක මුදලට වහල් වී බල තන්හාවට යුඇන්පියෙන් ඡන්දය ලබා ශ්‍රිලංකා නිදහස් පක්ෂය මරා දමා වේදිකාවක් වේදිකාවක් පාසා අපේ නුතන දුටු ගැමුණුට අවමන් කරන මේ පාහර ජනපතියාට ශාප වේවා ශාප වේවා ශාප වේවා………

  4. love nature says:

    යම් පුරවැසියකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකගේ අනුමතය සහ ජනමත විචාරණයකින්ද අනුමතය අවශ්‍ය බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පුවත්පතට පැවසීය.

  5. අරුණ says:

    බලු හැත්ත මහින්ද නිසා තොපි ඔක්කෝම අද හුස්ම ගන්නේ. පොන්න බල්ලෝ තේරුම් අරගෙන තමං ගැන හිතන්න උත්සාහ කරපල්ලා. පොන්නකං කරන්න එපා………උඔලට මහින්දට මොකුත් කරන්න බැහෑ .

Main News