මහින්ද රාජපක්‍ෂයට යලි ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා දෙන්නේ නෑ.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..

July 6, 2017 at 6:26 am | lanka C news
මහින්ද රාජපක්‍ෂයට යලි ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා දෙන්නේ නෑ.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නැවත නාම යෝජනා ලබා නොදෙන බවත් මීලග ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී හා එජාපයෙන් රනිල් ඉදිරිපත් වනු ඇති බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

67 views
Main News