මහින්ද රාජපක්‍ෂ අගමැති කියා අප පිලිගන්නේ නෑ.. ඔහු යටතේ පත්කිරීම් කිසිවක් පිලිගන්න එපා..- JVP

November 5, 2018 at 6:28 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ අගමැති කියා අප පිලිගන්නේ නෑ.. ඔහු යටතේ පත්කිරීම් කිසිවක් පිලිගන්න එපා..- JVP

මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් ඔහු යටතේ කර ඇති සියළු පත්වීම්ද නීති විරෝධී බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එනිසා ඒ සියලු පත්කිරීම් ප‍්‍රතික්ෂේප කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නැයි රජය විසින් ප‍්‍රසිද්ධියේ කර ඇති අභියෝගය එජාප ජවිපෙ දෙමල සන්ධාන කිසිවෙකුත් මේ දක්වා බාර ගෙන නැත.

දෙමල සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශවයට අවාසිදායක බවයි. එනම් නඩුවෙන් තම පාර්ශවය පරාජය වන බවයි. තවත් සරලව කිවහොත් මහින්ද රාජපක්‍ෂ පත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.

163 views

55 Comments to “මහින්ද රාජපක්‍ෂ අගමැති කියා අප පිලිගන්නේ නෑ.. ඔහු යටතේ පත්කිරීම් කිසිවක් පිලිගන්න එපා..- JVP”

  1. vishnu says:

    ඊළඟ චන්දෙදි තොපි තොලොන්ජි වෙනව
    දකිනකම් මට ඉවසුමක් නෑ කාලකන්නි
    හොර හැත්ත

  2. sirha aiya says:

    jvp thopila wara ko keyta holla holla higa kanna nari ballllo. Topilagey posters min pasu dutu tana galawannam

  3. ha ha api oyagey ammmata gey deywal vitarak piligannnam.raata raata hadada kolllo

  4. EX JVP says:

    Yes… Well said….we know you need UNP to be in power……………You are just Red Label party……You are just shopping for Ranil….

    You and Anura kumara are the main culprits of the JVP.

  5. Modaya says:

    Bebadu Sakkiliya…………

  6. පල ඩො යන්න..කටේ දත් ගලවා ගන්නේ නැතුව. තෝ මුම්න්තිරන්ග් අය්යද? says:

    පල ඩො යන්න..කටේ දත් ගලවා ගන්නේ නැතුව. තෝ මුම්න්තිරන්ග් අය්යද? තොපට ආස්නයක්වත් නෑ ඩො. හුලවාලි සුනඛයා.

  7. ජෙප්පෝද UNPකාරයෝය says:

    පළමුදා : අපි ඔය බල පොර වලට නෑ සුවාධිනව ඉන්නවා
    පෙරේදා : පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන එක්කෙනා තමයි අපි පිළිගන්නේ අගමැති කියල
    ඊයෙ : තාම බහුතර රනිල්ට, එක නිසා අපි පිළිගන්නේ රනිල් තමයි අගමැති
    අද : පාර්ලිමේන්තුවේ බහුතරය නැති උනත් අපි පිළිගනේ රනිල් තමයි අගමැති
    හෙට : යකෝ , පාර්මේන්තුව නෙමෙයි විජේවිර නැගිටලා ඇවිල්ල කිව්වත් අපි පිළිගන්නේ රනිල් අගනැති විතරමයි. තොපිට ඕක ඔච්චරටම තේරෙන්නේ නැද්ද ? මෝඩ මුසලයෝ??

    – මීට රනිල්ගේ රතු සහෝදර බලකාය

  8. ජෙප්පෝද UNPකාරයෝය says:

    රනිල් වික්‍රමසිංහ සහොදරය නැතිනම්, අපි බීල ගිහිල්ල රජයේ වාහන හප්පපුවාම, අපිව බේරගන්න වෙන කව්ද ඉන්නෙ.

    -රනිල්ගේ රතු සහෝදර බලකාය

  9. indunil says:

    rathu ali vilapaya………………..

  10. manik says:

    බලාගෙන හිටපන් උබලට ඉඩ දෙන්න දෙයිද කියලා තොපේම එව්න් දැන් තොපිව එපා වෙලා කාලකන්නි අමන හැතිකරේ … තොපි මලත් ඒ වලටත් හෙන ගහනවා මේ රටට කරන අපරද වලට ඩොලර් වලට ගැති කම් කරන පවුකාර හැතිකරේ තොපි සුර සැප විදිද්දි තොපි වෙනුවෙන් වලපල්ලට ගිය එව්න් තොපිටත් තොපේ පවාදි ගන්න මුදලින් රකින දරුවන්ටත් ශාප කරනවා …අනුර කියන පහත් කාලකන්නියා ඩොලර් කුට්ටි පිටින් ගිලින කොට උගේ වටේ ඉන්න නැට්ටෝ ටික බිම වැටෙන ඩොලර් එක අහුල ගෙන උඩු බුරනවා . පහර බල්ලෝ තොපි රටට ශාපයක් පිලිලයක් මේ පාර බලපල්ල තොපේ දෙකෙ පහේ කතා නිසා යුනිව සිටිවලින් චන්ද කියක් හැලෙයිද කියලා කටවල් විතරයි තොපේ බලු කටවල් නිසා එන චන්ද ටිකත් අහිමි වෙනවා.හැටි විතරක් රට කන කාලකණ්නි අපේ සහොදරයෝ කියක් නැති උනාද තොපි නිසා …අද තොපිට දෙන්නේ අපිම තමයි චන්දයක් දිලා බලපල්ලාකෝ

Main News