මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා

September 13, 2017 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා

පසුගිය ජනාදිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදීමේ නඩුවට මහින්ද රාජපක්‍ෂ හිරේ දැමිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කැලණියේදී මාධ්‍යවේදීන් අමතමිනි.

ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට හිරේ දැමීමේ කිසිම වරදක් නැති බවත් මෙම වරද සදහා උපදෙස් දුන් මහින්ද රාජපක්‍ෂද අනිවාර්යෙන්ම හිරේ දැමිය යුතු යයිද ඔහු සදහන් කලේය.

128 views

72 Comments to “මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා”

  1. buruputha says:

    Premadasa Denzil Kobbekaduwa saha Wimalarathna Yana mahathunwa paya ganan helicopter vala thiyagena marala damma vage me kalakanni kalavaddavath MR marenna nodee karagath aparadayaka mahatha.Kalavaddo thota vahi nathi hena Gahanna one.

Main News