මහින්ද රාජපක්‍ෂ අසාර්ථක නායකයෙක්.. ඔහුගේ ඡන්ද පදනම දියවනෙවා.. නැවත බලයට එන්න බෑ – අගමැති ඉන්දියාවට කියයි..

December 16, 2016 at 10:40 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ අසාර්ථක නායකයෙක්.. ඔහුගේ ඡන්ද පදනම දියවනෙවා.. නැවත බලයට එන්න බෑ – අගමැති ඉන්දියාවට කියයි..

වත්මන් ජාතික ආණ්ඩුව සාර්ථකත්වයට පත් වූ පසු මහින්ද රාජපක්ෂ අසාර්ථක නායකයෙකු යයි ජනතාව තීරණය කරනු ඇති බවත් එවිට හිටපු ජනපතිට නැවත බලයට ඒමට හැකියාවක් නැති බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ‘ද හින්දු’ ඉන්දීය පුවත්පත වෙත අදහස් පල කරමින් සදහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා සමග තරුණ ඡුන්ද නැතැයිද පවසන අගමැති රනිල් කාලය ගතවෙද්දී හිටපු ජනපතිගේ ඡන්ද පදනමද ගිලිහෙනු ඇතැයිද කියයි.

අද වන විට විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප ඉදිරිපෙල නායකයින් පවා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් කැදවනු ලබන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවටද සහභාගී වන බවත් ඉදිරියේදී හිටපු ජනපතිට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට ශ‍්‍රීලනිපයට හැකියාව ලැබෙනු ඇති බවත් අගැමැතිවරයා කියා සිටී.

40 views

23 Comments to “මහින්ද රාජපක්‍ෂ අසාර්ථක නායකයෙක්.. ඔහුගේ ඡන්ද පදනම දියවනෙවා.. නැවත බලයට එන්න බෑ – අගමැති ඉන්දියාවට කියයි..”

  1. Mahesh says:

    Meyage anduwak kawadada sarthaka une, ratata hithawath eka theeranayakwath mohu kriyathmaka karala thiyenawada?

    • Alapaluwa says:

      අසාර්ථක ජනනායකයෙක් ඔබදේපලගෙන් කවුද කියා මේ මුළු දිවයිනත් මුළු සක්වලත් කවුද කියා පොඩි ළමයෙක් පවා නොදන්නා රහාසකි ඉන්දියාව සහා කක්කානාඩු හැර.එවැනි කථා කීමට තරම් ඔබ අද පත්විඇති පහත් තත්වයකින් පසුවන මානසික අසහනයෙන් පෙළෙන බව නොකියා බැරිය.තවද හදවතක් නැති ඔබ නපුංසක ගණයට අයත් නපුන්සකයෙකි. එමනිසා මේවැනි කථා අපිට කුමටද?

      • Mahesh says:

        Well said, mohuta awashya wanne Sinhala jathiyata viruddhawa thiyena siyaluma balamulu sannaddha karawala sinhala jathiya nethi karanna. Emagin ohuge mudu kuhaka muladharmika nikaye mathawadaya sahitha deviyan yadina gawayan relak bihikireemata. Me rate siyalu christian agamikayan muladharmawadin nounath mohu ithama bhayanaka christian muladharmawadiyeki. Thirisan neecha vikruthi kamasha sahitha sunakayeki. Wedi wistara sadaha 1988/89 kale parana paththara tikak hoyagaththoth sehena wistharayak denageneemata hekiwewi. Sinhala bauddhain vinasa kireemata mohu visin kala heki siyallama karanu etha. Muge sanwardhanaya eyai. Me aurudu 5 ethulatha ohu eya kese ho karanu etha, mak-nisada yath, mohuta newatha balayata emata awasthawak nolebena bawa ohu danna nisaya.
        Me sinhala baudhdhain wadakarana meheumata HITAN APPAYADA mohu samaga athwel bedaganu etha.

        • SALMAL says:

          The saddest thing about betrayal is that is never comes from your Enemies BUT our own People
          Shame on you PM
          Prime -Minister Please Resign & go home

        • CAT says:

          මේ දේශද්‍රෝහියාව පත් කල සිරිසේනට රටේ ජනතාවගේ සාපය ලැබේවා!

    • Amda says:

      අපේ 6.2M වහු පැටව් වගේ ඉන්දියාවත් මෙයාගෙ සුරන්ගනා කතා අහගෙන ඉඳලා හා කියයි කියල හිතනවා ඇති

    • MAHASONA says:

      රනිල් කියන්නේ පැහැදිලිවම ඒකාධිපතියෙක්. අසාර්ථක දේශපාලුවෙක් ….අපේ රටට පිළිලයක්

  2. sinha says:

    This idiot is to cell 23sa km to china….

    • SAPU says:

      අසාර්ථක යහපාලන කෙරුවාව …..
      අබුද්දස්ස කල ලැබුවම – ලබුත් තිත්ත වෙනවලූ ලොව
      දේශ ද්‍රෝහියෙක් රනිල් බටලන්දේ වාදකයා
      නිදහස ලබා දුන් අපේ රණවිරුවෝ – පෝරකේට සිරගෙට කොටු කෙරුවා
      සටන් කරපු රට රකින්න -රණවිරුවන් රට බේරා ගත් වරදට
      දේශ ද්‍රෝහි සිරිසේනයා – ජිනීවාහිදී අත්සන් කරලා දුන්නේ
      තුටු කරන්න – දෙමළ ත්‍රස්තවාදී හාම්පුතුන්
      නිදහස දුන්නලු මිනීමරු ත්‍රස්තවාදී කොටි රැලට – සහජිවනේ ඇතිකරන්න
      හොර දෙටුවෙකි රනිල් ලොක්කා -මහබැංකුව කොල්ලා කෑවා
      වරායවල් ජාතික සම්පත් විකුණනවලු – යමපාලනේ මඩිය තර කරන්න
      යහපාලන හොර නඬේට – වඳින පුදන අයම අද
      කල් ගිය දා කළ වරදට– සියතින් ගෙල සිඳ ගනු ඇත

  3. kamasiri Kuruwita says:

    මොකක්ද දන්නේ නැහැ මිම්ම ?

  4. Nalika says:

    Me manussaya kiyala thiyenne Mahinda gana neme thamunge gana.Mahinda kiyanne hama athinma sarthaka minihek .THamunta adu gane daruwekwath hadaganna baha maha lokuwata ratak hadanna yanawa. Pacha halana halana ganeta chanda dena modayongeth aduwak nahane. Mole hondai ale danna.

  5. Critic says:

    ‘The Hindu’ knows the current situation of SL better than you,and it knows you tell piles of lies to the whole world as well as to his own nation.It’s damn shame on you to issue such a statement to the said press!

  6. Sinha says:

    23 Square Myles to china
    Where can find such big amount?

  7. SAKKILI RANIL says:

    My first priority is HOMOSEXUALITY.

    I think you all like it that is why you appointed me.

  8. ll says:

    appo meya tharam sarthaka nayakayek me thon lokema wath naha. 2 parak jana pathi tharaga parada wona, 2 warak janapathi waranaya maga hariya, MY3 ta pinsido wenna kalawan anodowak pihitawala rata kana meya thamayi lokema sarthakama naykaya. thawa kiyanda dewal thiyenawa wadak naha kiyala.

  9. daham says:

    ane me, indian oththu sevaya lankawe kaata kaatath thiyena jana balaya gana hondata dannawa. oya kathaawata un dekonin hinaa wenawa athi. nikam moda thakathiru kama pradarshanaya karnawa vitharyi.

  10. daham says:

    chanda thiyapiyako, jana balaya balanna. ayi kal daanne. chanda mathak wena kota kakul deka gahenawada?

Main News