මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයේ මහා හොර රජෙක්.. කමල් ගුණරත්නගේ පොත ඉතිහාසයේ මහා හමුදා පාවාදීමයි..- මංගල

March 17, 2017 at 12:22 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයේ මහා හොර රජෙක්.. කමල් ගුණරත්නගේ පොත ඉතිහාසයේ මහා හමුදා පාවාදීමයි..- මංගල

මහින්ද රාජපක්‍ෂ යනු තමන් හොරකම් නොකලත් මුළු නෑදෑ සනුහරේටම හොරකම් කරන්න ඉඩ සලසා දුන් හොර රජෙක් බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රෝඞ් ටු නන්දිකඩාල්’ කෘතිය හමුදාව පාවාදෙන ප‍්‍රබලම ලියවිල්ල බවද ඔහු එහිදී කියා සිටියේය.

60 views

25 Comments to “මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයේ මහා හොර රජෙක්.. කමල් ගුණරත්නගේ පොත ඉතිහාසයේ මහා හමුදා පාවාදීමයි..- මංගල”

  1. Nalinda Herath says:

    Thoone yako paawa denne mulu ratama. Kenahila

  2. Boo says:

    මේ මැටි මෝලා කියන විදිහට ජෙනරාල් කමල් ගුණරත්නගේ පොත නම් මහා හමුදා පාවා දීම,
    1. අර සුදු කොඩි කතාව කියපු පොන්න සේකා කරපු දේයි ,
    2. බැංකු හොරා කල මිලේනියම් සිටි පාවා දීමයි,
    3. මේ අවමංගල මැටි මෝලා රටේ ජනා පඹයා එක්ක එකතු වෙලා UN එකේදී අපේ රට විරුද්ධව, අපේ හමුදාවට විරුද්ධව විදේශ රටවල් වලට අපේ රට පාවා දීමටයි මොකක්ද කියන්නේ.

    වැඩේ කියන්නේ, මේ මැටි මෝලා හිතන් ඉන්නේ අපිත් ඌ වගේම මැටි මෝල්ලු කියල.

  3. දැනේවා දැනේවා වේදනාවල් මේ කියන බොරු කටට, විනාශ වේවා විනාශ වේවා ක්ෂණයකින් මුන්ගේ පවි ශරීර……. මැවේවා මැවේවා වෙනම අපායවල් මුන්ට යන්ට……..

  4. Awamangala says:

    Mata kollek genath deepan boru nokiya innam.

  5. sam says:

    Umba maha gon rajek palaya yanna perethaya. Kela Tholla umba monawada danne hamudawsa gane

  6. sura says:

    මේ මැටි මෝලා හිතන් ඉන්නේ අපිත් ඌ වගේම මැටි මෝල්ලු කියල.
    මුං හිතන් ඉන්නෙ මුං කියන කියන සෑමදෙයක්ම ඒ විධියටම අපි විශ්වාස කරයි කියල.
    මෙහෙම ගියොත් මුළු රටම අවමංගල වෙන දවස වැඩි ඈතක නෑ වගේ.

Main News