මහින්ද රාජපක්‍ෂ ඔල්මාදකාරයෙක්..- මංගල

October 4, 2019 at 3:00 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ ඔල්මාදකාරයෙක්..- මංගල

ඉදිරි ජනාධිපතිවරණයේ දී නියත පරාජයක් ලැබෙන බව දැනගෙන මහින්ද රාජපක්ෂ මහතා ඔල්මාද කාරයෙකු ලෙස හැසිරෙමින් සිටින්නේ යැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා කියයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දීය රට අරාජික කරමින් ණය උගුලක හිර කර වූ බව ද ඔහු චෝදනා කළේය.

2007 වසරේ සිට රාජපක්ෂ පාලනය විදේශ ණය ඉහළ පොලී අනුපාතයන් වලට ලබාගෙන ඇති බව ද ඔහු පැවසීය.

කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් මුදල් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

85 views

42 Comments to “මහින්ද රාජපක්‍ෂ ඔල්මාදකාරයෙක්..- මංගල”

  1. prabath says:

    Muge passe gihin muta chande dan amana haththata legganadda dannena muwage wal amanayekta chande danna.

Main News