මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික

February 9, 2018 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් දුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාටලී චම්පික රණවක මහතා පවසයි.

දුටුගැමුණු හෝ දස මහා යෝධයන් යුද්ද කරන අතරේ එළැර සමග ඩිල් නොදැමු බවත් දුටුගැමුණුට අදින්න කලින් රාජපක්‍ෂ ඒ බව සිහිතබා ගත යුතු බවත් ඔහු කියයි.

දුටුගැමුණු රජු එලාර සමග ආප්ප කෑවේ නැතැයි හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රතාශයකට පිලිතුරු ලෙස ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

103 views

34 Comments to “මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික”

  1. Raawana says:

    Sripathi Sooriyaarachchi parlimenthuwedi oya siddiya gena pehedili prakaashayak kalaa.e prakaasha sabhaagatha welaa ethi. Emil kaanthanla ekka deal daala LTTE ekath ekka ganudenu kale kawuda kiyala ratama dannawa.lokuma ranawiruwa hire damala, ada ranawiruwo gena kandulu halanawa.

  2. තෝ මහින්දට දුන්නේ මොකක්ද says:

    තෝ ඒ කාලේ මහින්දට දුන්නේ මොකක්ද? දැන් සුදන වෙන්න හදනවා. දැන් කොටියට අලියට පුයන්න කයන්න දෙනවද?

  3. සිංහලයෙනි ! says:

    සිංහලයෙනි නෙලුම් කුලුන සමාජගත කරන්න. මාතෘ බිමේ වගකීම එයයි…

  4. indunil says:

    aththa prabakarann raajapakashata kiyala oluwata wedithiya gaththae……….

  5. චන්ද්‍රලතා says:

    මේ අපතයම නේද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ
    පින්තූරයට K.P. ගෙ මූන ෆෝටෝ ෂොප් කරල මහින්ද
    K.P ව වැලඳ ගන්න ආකාරයට අපහාසාත්මක ප්‍රචාරයක්
    දියත් කලේ.

    මට තාමත් හිතාගන්ඩ බැරි ඇයි මහින්ද මැතිතුමා හෝ ලෙස්ටර්
    මැතිතුමා ආලාපාලු රනවකට විරුද්දව නඩු
    පැවරුවෙ නැත්තෙ කියල.

Main News