මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික

February 9, 2018 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් දුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාටලී චම්පික රණවක මහතා පවසයි.

දුටුගැමුණු හෝ දස මහා යෝධයන් යුද්ද කරන අතරේ එළැර සමග ඩිල් නොදැමු බවත් දුටුගැමුණුට අදින්න කලින් රාජපක්‍ෂ ඒ බව සිහිතබා ගත යුතු බවත් ඔහු කියයි.

දුටුගැමුණු රජු එලාර සමග ආප්ප කෑවේ නැතැයි හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රතාශයකට පිලිතුරු ලෙස ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

166 views

34 Comments to “මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික”

  1. oop says:

    jathiya agama gana kiyagena apu thopita chande dipu sinhala bawudda apita hena gahanna one. thopi gana hodama rekama daruwa dunne soma himiyan thamayi. unwahanse kiuwe thopi ena ena thanin gahala pannanna kiyalayi.

  2. Leo says:

    එකම පචෙ හැම චන්දෙටම හරි යන්නෙ නෑ. එක්කො උසාවියක ඔප්පු කරපන් නැත්නම් ඊලග චන්දෙට අලුත් පචයක් හොයාගනින්.

  3. Kamal says:

    Yes it happened in 2005 election , but he eliminated Phrabakaran

  4. sarath says:

    Dear “Pacha” You did not know this bribing story earlier when you were in his cabinet for many years. You have got the same illness what MS is having.

  5. AMARAWEERA says:

    Its perfectly OK if he has done so that is to kill him which he finally executed perfectly.

  6. Ga says:

    Munge olu awul. Paw

  7. Love nature says:

    කිරි සුදු ගල් අඟුරු පාඩුව ඇ.ඩො. මිලියන 8.3 (රුපියල් බිලියන 1.2)

    විදුලි බල මණ්ඩලය ගල් අගුරු මිලදී ගැනිමේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාටලී වග කිය යුතුය

  8. Saradiel says:

    බැදුම්කර වංචාවට පසු කරන ලද ලොකුම වංචාව…!!!

    විදුලි බල මණ්ඩලය ගල් අගුරු මිලදී ගැනිමේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා

  9. Mahasona says:

    So what you bloody idiot. At the end he fked Prabhakaran. To produce an ‘Awajathaka Ballek’ like you, a stray dog would have done digital to your mother.

  10. lion says:

    UNP ගැන ඉතිහාසය නොදත් සුරඟන ලෝකවල සැරි සරණ ටෝය්යන්ගේ දැනගැනීම පිණිසය…

    UNP එක කියන්නේ කොටින්ටත් වඩා බයානක උන් තමයි.
    1). අහල බලපන් එදා 88/89 කාලේ මිනි කඳු රටේ හැම නගරෙකම ගොඩගහල තියෙපු හැටි.
    2). කියවල බලපන් පරණ ලංකාදීප පත්තර වල දියත අතිරේකයේ JVP කාරයන්ව UNP ආණ්ඩුව මරපු හැටි.
    3). එදා J.R පප්පා අපේ හාමුදුරුවන්ට තර්ජනය කරපු හැටි පන්සල් වටේ කටුකම්බි ගහපු හැටි, මහා කලාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට මැරයෝ ලවුවා බිම දාගෙන ගස්සවපු හැටි, සේශ්ටාදිකරණයේ නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගස්සවපු හැටි, හාමුදුරුවරු අරන් ගිහිල්ලා යකඩ පොලුවල එල්ලලා දර්මචකරය ගහලා මරල දාපු හැටි.
    4). කොටින්ට ආයුද කන්ටේනර් ගණන් දුන්නු හැටි සන්නිවේදන උපකරණ දුන්නු හැටි, 83 කලුජුලිය කියන එක ඇතිකළේ කවුද අහල බලපන් UNP මැරයෝ එදා දෙමල කඩ ගෙවල් ගිනිතියමින් ගෙයින් ගෙට සාප්පුවෙන් සාප්පුවට ගියපු හැටි.
    5). හොයල බලපන් යලි පුබුදමු ශ්‍රී ලංකා කියල රනිල් සුද්දෝ ලව්වා හදපු ආර්ථික සැලසුමකට ලංකාවේ රජයේ දේපල උද්දන්ගේ කොම්පැනිවලට විකුනපු හැටි.
    6). වී වගාව උන්ගේ උපදෙස් අනුව නවත්වලා ඒ වෙනුවට දුන්කොල වවන්න සැලසුම් කල හැටි,
    7). කුඹුරු ගොඩකරන්න කතා කරපු හැටි ,ආණ්ඩුවේ සේවකයන්ව සේවයෙන් පහ කරපු හැටි ,අද්‍යාපනය ,සවුක්ය මුදලට ලබාදෙන්න සැලසුම් කරපු හැටි ,ජල සම්පත බටහිර සමාගම් සතු කරලා ගොවියන්ට ජලය සමාගම් වලින් මිලට ගන්න සැලසුම් කරපු හැටි .

    UNP එකට එදා චන්දෙ දුන්නේ නාකි මෝඩයෝ ටිඅක් විතරයි. උඹල වගේ රටේ ඉතිහාසය දන්නේ නැති ලාමක ටින්ටින් ලා ටිකක් අද බිහිවෙලා ඉන්නවා උන්ටමැ හරියන්න UNP එක අද සිනිබෝල දේශපාලකයෝ දානවා .උඹලා හරක් වගේ උන් කියන ඒවාට රැවටෙනවා .

    යකෝ 80 ගණන්වල UNP රැස්වීමක් තියෙනවනම් ඒ රැස්වීම තියෙන ළඟින් කඩේ යන්නේ වත් නෑ මිනිස්සු මම UNP රැස්වීමට ගියා කියල හිතයි කියල මොකද UNP කාරයෙක් වෙනවා කියන්නේ එදා එච්චරටම ලජ්ජා සහගත දෙයක් .

    UNP කියන්නේ කොටින්ට එහා අන්තවාදියෝ ටිකක් දැන් මේ කෙටි කාලයට බලය නැතිව මුන් කරපු දේ හැටියට බලය ලැබුනොත් අනිවාර්යෙන් උන් මේ රට කෑලි වලට කඩනවා.

    හිතපන් තොපි මොලෙන්..අමාශයෙන් හිතන්නේ නැතුව…

Main News