මහින්ද රාජපක්‍ෂ ජනතාව අතරට ගියේ මගේ මුහුණ පෙන්නලා..- මුතුහෙට්ටි

November 3, 2017 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ ජනතාව අතරට ගියේ මගේ මුහුණ පෙන්නලා..- මුතුහෙට්ටි

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ගමේ ජනතාව අතරට ගියේ තමන්ගේ මුහුණ පෙන්වා යයි නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගිය මැතිවණයේදී තමන් පාර්ලිමේන්තුවට ගියේ ජනතාවට තමන්ගේ මුහණු පෙන්වීමෙන් පමණක් යයිද ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුහුණ පෙන්වා පාර්ලිමේන්තුවට ආ අය සිටින්නේ යයි කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

91 views

18 Comments to “මහින්ද රාජපක්‍ෂ ජනතාව අතරට ගියේ මගේ මුහුණ පෙන්නලා..- මුතුහෙට්ටි”

  1. Angoda Newaasikaya says:

    Muta aapahu pissuwa thadawela wagei. Meeta kalinuth muge mole pareeksha keruwane. Etakota yantham thibenna aththe . Habai dan pareeksha kaloth lede ahuwewi. Nathnam 70 indala deshapaalaya karana manussayata mokatada me orang otang muunak dagaththai kiyanne. Aththatama pissek !

  2. David Milli-Banda says:

    Kohomada Muttiyage mati mole… Gon Harakada kiyanne…………..

  3. Trumph says:

    Yes these goons MR’s great selections. We remember the talks issued by both.

  4. කඟවේනා says:

    අම්මට සිරි! මාර ලස්සන මූනක්නෙ මූට තියෙන්නෙ.
    ඒයි උඹේ මූන දෙන්ඩ බැරිද අපායට කැලෙන්ඩර්
    ගහන්ඩ.

  5. බයියා says:

    ඇත්තටම ගාල්ලේ දැන උගත් මිනිස්සු ඇත්තේම නැද්ද

  6. Rohana says:

    Harak piyambanawa dekke ada thamai

  7. තංගල්ලේ පැන්ටිස් මතගවීර says:

    ඉස්කෝල ගුරෙක් උන මුගෙ ගෑණිගෙ තාත්තා කාලයක් මහින්ද රාජපක්ෂගෙ ලේකම් කෙනෙක්. මහින්ද ඌට සංස්ථා සභාපතිකමි කීපයක්ම දුන්න. මූට තැන දුන්නෙ ඌ නිසයි. මූ හාල්පාරැවෙක්. ගාල්ලෙ ඉන්නෙ ගොන්නු. නැත්නමි මූවගේ එකෙක් දෙවරක් පාර්ලිමේන්තු එවයිද?

Main News