මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත

February 23, 2018 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ‘ටොම් පචයා’ට රගපාන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

‘මහින්ද රාජපක්‍ෂ ගැන අපි දන්නවා. එතුමා දෙපැත්තටම කතා කරනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කියනවා රනිල්ව අයින් කරන්න කටයුතු කරන්න කියලා. රනිල්ට කතා කරලා කියනවා ඇයි ඔයා අයින් වෙන්නේ කියලා.

‘ටොම් පචයා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා, නිෂ්පාදකයා හා රගපෑමත් මහින්ද රාජපක්‍ෂයි’

96 views

27 Comments to “මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත”

  1. S kumara says:

    Keep it up. More u open your mouth more votes are lost.

    It’s pity that UNP doesn’t realise this.

  2. vishnu says:

    අනේ අපිනම් උඹට බනින්නේ නෑ උඹ හිරිශෝක්
    උඹ බබා. එත් උඹේ මැරිච්ච අම්මගෙය් අප්පගෙය්
    සොහොන් දෙක උඩින් අකුණු සන්නායක දෙකක්
    හයි කරපන් නැත්නම් පව් උන් දෙන්න

    • Asaranaya says:

      vishnu මස්සිනා මූගෙ ( කුණුදතාගෙ ) අම්මගෙයි මගෙයි පෙම් කෙලියය මතක් වෙනවා

  3. kadiya says:

    මූයි, මුගේ පුතයි, ජනාධිපති සිරිසේනයි යන තුන්දෙනා අතර ලොකුම බොරුකාරයා තෝරලා චේතිය මහා සම්මානය 1,2,3 මුන්ට දෙන්න ඕන.

  4. buruputha says:

    Kalakanni Rajithayo thoge thatgtha Tera Tom Pachayek venna athi tho vage vachala ballet haduwata. Lajha nathi vahe. Moota DeVito langadima vade denava shuvarma thama.

  5. waratakgama says:

    Thota harihaman jatakayak tibbunanam ohoma kata kiyanne mahinda gawa idala kala kala awit den kiyn ewa uba awajataka ballek kiyala ratama dannawa

  6. Nim says:

    MU AMU HORA
    DATH GALAWALA
    NAW 7 GATH KENA
    MONAWADA ME HOLMAN KATHA

  7. මෑත ලංකා ඉතිහාසයේ බිහිවු එකම අවජාතක බේගල් කැප්ටන් මුං මුලුජිවිතකාලයේම ජීවත්වුයේ බොරුවෙන් බව මහජනයාට පැහැදිලිය කිසිම ලජ්ජාවකි තොරව බොරුකීම මුගේ ස්වරූපයයි නිගථනාතලා ගේ නැදැපරපුරෙන් පැවත එන්නන්?

  8. කරාජිත says:

    කාජිතයා ටොම් පකයා කියන්නෙම අල්ලේ පැලවෙන බහුභූත කැඩේන්නෙම අතේ චන්ද.මුව අද රෑට කාඩ් කුට්ටමෙන් හැලුනොත් නියමයි.

  9. Rohan says:

    If Rajitha datha is telling the truth, well done Mahinda. That’s the way you have to be in SL politics. Mahinda you are an honest person.

Main News