මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත

February 23, 2018 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ‘ටොම් පචයා’ට රගපාන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

‘මහින්ද රාජපක්‍ෂ ගැන අපි දන්නවා. එතුමා දෙපැත්තටම කතා කරනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කියනවා රනිල්ව අයින් කරන්න කටයුතු කරන්න කියලා. රනිල්ට කතා කරලා කියනවා ඇයි ඔයා අයින් වෙන්නේ කියලා.

‘ටොම් පචයා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා, නිෂ්පාදකයා හා රගපෑමත් මහින්ද රාජපක්‍ෂයි’

196 views

27 Comments to “මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත”

  1. පිල්ලමා says:

    මු ගැන මට කියන්න වචන නෑ… මුගේ දිව තමයි දිව

    • kamalasirikuruwita says:

      රාජිත උන්නැහෙත් වැඩ කරන්නේ පොහොට්ටුවට වගේ. ඔහොම යං ඔහොම යං . තව මොනව මොනවා හරි කියමුකෝ. මෙයා නිසා පොහොට්ටුව ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට යනවා. ජයවේවා !!!!!!!!!!!!!!!!!!
      .සක්කරයාගේ පුතා වයිමා වගේ රාජිතගේ පුතා චතුර ආවත් ඒක නවත්තන්න බැහැ

    • Ane mage kata says:

      Mekaa depatthenma – muka dekenma – katha karana vasalayek.

  2. Dr Lakshman Fernando says:

    Hello Rjitha, PUBLIC KNOW IT. RECENTLY WIMAL WEERAWANSA MADE PICKLE FROM YOU.

  3. sun says:

    ගජ බින්නයා කතා කරයි…

    • SALMAL says:

      Rajitha shut your dirty mouth and get lost ..who need your opinion?
      There are two kinds of fools: those who can’t change their opinions and those who won’t.
      You are one of them

  4. මූ මේ ලෝකෙට බිහිකරපු උන් මොනතරම් පව් කරලා තියනවද. මේවගේ අසමජ්ජාති පාහරයෙක් මේ රටේ තවත් ඉන්නවද මුගේ පුතා හැරුණු විට.

    • ගිරවා says:

      බේරුවල ජන්දෙන් පැරදිලා දැන් මොහුගේ මනස අවුල් වගෙයි ….බේරුවල තම්බිලා කියන්නේ’ රාජිත ටොම් ‘පචයා කියලා .
      .අනේ පව් නේද ?බොරුවට ආයුස අඩුයිලු

  5. Gunawardana says:

    මේ ගුණමකුවා රට ජාතිය බේරාගත ඒ මිනිහව දැන් බොරුකාරයෙකුත් ක‍රන්න හදන්නව. මුන්ගේ වැඩ බැරිකම වහගන්න.

    • JOY says:

      එන්න මල්ලි එන්න නංගි නැගිටලා
      අහල බලන් රාජිතගේ රස කතා
      මෙහෙම කටක් නැත මෙහෙම බොරුකාරයෙක් නැත රාජිත වාගේ
      කාණු කටා කියන්නේ ඔහුගේ නොම්බරේ
      බේරුවෙල වේදිකාවේ කෑගහලා චොර වීලා ගියා
      – ධනය, බලය, නිලය හමුවේ ආත්මය පාවා දෙන යහපාලන හිවලෙක්
      රාජිත මාම ඇවිත් මහ නැව් හොරා
      මුදල් ලැබෙනවානම් බලය ලැබෙනවානම්
      හරියට යාල් දේවි කෝච්චිය හූ කියනවා වගේ
      ඕනෑම බලු වැඩක් කරයි .අනුන් බිල්ලට දීලා

  6. Mr.Beruwala says:

    Me horikadaya kiyannema boru !! mu kiyana eva ballekvath ganan ganne ne.!!

    • Vasana says:

      මෙන්න එකට කාලා පාවාදෙන්නෙක් ..රාජිත ඔබ ගැන ඔබම ලජ්ජා විය යුතුයි …ඔබත් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමතියෙක් නේද ? ඔබ වැනි දේශද්‍රෝහියන් නිසයි පසුගිය ආණ්ඩුව පරාජය වුයේ …ඒකාලේ සොරාගත් මාළු මුදල් කෝ ?
      ගත්ත නැව් කෝ ? කාවද මේ රවටන්න හදන්නේ ?

  7. don katugampala says:

    buruvo uba kavuda kiyala janathava therum aran inne ,umbath “patta pal horek” janathavage salli gahapu,

  8. PaRajithaya says:

    Tom Pachaya kawda kiyala lankawama dannawa. Mahinda arsana bahutharayak dinagaththe tom pachayek nisada? Thamange arsanayai, kottasayai dekama paradunu ekekuta api dan kawuru kiyalada kiyanna ona?
    Tom Pa.. ya!

  9. weeraya says:

    muge dhiwanam kapannama wenawa.

  10. Dhathusena says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ…..
    කවිය මතක් කරගනින්…….
    වැඩි අෑතක් නෑ රොටිය කරවෙන්න.

Main News