මහින්ද රාජපක්‍ෂ දැන් කල් පැනලා.. ශ‍්‍රීලනිප සන්දානය දැන් අතිශය ජනප‍්‍රියයි..- අමරවීර

December 29, 2017 at 4:40 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ දැන් කල් පැනලා.. ශ‍්‍රීලනිප සන්දානය දැන් අතිශය ජනප‍්‍රියයි..- අමරවීර

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මේ වන විට කල් ඉකුත් වූ දේශපාලනඥයෙක් බවත් ඔහුගේ පින්තූර යොදා ගනිමින් පෝස්ටර් ඇලවීමට සන්ධානය හෝ ශ්‍රීලනිපය අහේනියක් වී නැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සදහන් කර ඇති බව අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.

ජනතාව නොමග යැවීමට ශ‍්‍රිලනිප විසින් බුලත් කොලය සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය යොදාගෙන පෝස්ටර් අලවා ඇතැයි බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධව කල විමසීමකදී ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

මැතිවරණය ආසන්න වෙද්දී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය අත්කරගනිමින් සිටින ජනප්‍රියත්වය දැක වියරු වැටී මේ ආකාරයේ මඩ පතුරුවා වාසි ගැනීමට ඇතැමමුන් උත්සාහ දරන බවත් ඇමතිවරයා සදහන් කර ඇත.

104 views

16 Comments to “මහින්ද රාජපක්‍ෂ දැන් කල් පැනලා.. ශ‍්‍රීලනිප සන්දානය දැන් අතිශය ජනප‍්‍රියයි..- අමරවීර”

  1. Saradiel says:

    අලියාගේ නැට්ටේ එල්ලිලා පොළොන්නරුවේ ගමරාළ සමග දිවලෝකේ යන්න ගිය නරුමයෝ පරදවමු

  2. games says:

    Kondo. Tikak hiragana..

  3. බන්ඩා says:

    ඹන්න පුතෝ අමරෙගෙ ජනප්රිය තාවය මැන ගන්න එන චන්දෙදි හොඳ අවස්ථතාවක් උදා වෙලා තියෙන්නෙ

  4. Dev says:

    Joke of the day

  5. බන්ඩා says:

    ඹන්න පුතෝ අමරෙ උඹෙ ජනප්රිය තාවය මැන ගන්න එන චන්දෙදි හොඳ අවස්ථතාවක් උදා වෙලා තියෙන්නෙ. නිකන් කට මෑත දොඩවන්නෙ නැතුව තමන්ගෙ ගමේ ප්‍රදේශිය සභාව දිනවල පෙන්නපන්.

  6. Alfi says:

    Amanaweerage keruwava mudal visikara venena desapaluvo milata geneemai . Balamu mokada venne kiyala.

  7. ajita de costageneral strike says:

    ඇමරිකාව GSP සහනය කපා දමයි.. තේ කුරුමිණියා පරාදයි.. හම්බන්තොට චීනාට දුන් මුදල මෙන් දෙගුණයක් එක වසරකට අහිමි වෙන්න යයි..

  8. Ane palayan yanna kelatholla. Balaganiv Feb. 13 ta eliya wetenakota thopita mokadda janataawa dena theenduva kiyala.

  9. Lapaya says:

    Bus kondostarala kohomath ohoma thamayi kiyanne.

  10. ABN says:

    අමරේ බොරු නොකිය හිටපන්

Main News