මහින්ද රාජපක්ෂ දැන් කල් පැනලා.. ශ්‍රීලනිප සන්දානය දැන් අතිශය ජනප්‍රියයි..- අමරවීර
December 29, 2017 at 4:40 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මේ වන විට කල් ඉකුත් වූ දේශපාලනඥයෙක් බවත් ඔහුගේ පින්තූර යොදා ගනිමින් පෝස්ටර් ඇලවීමට සන්ධානය හෝ ශ්රීලනිපය අහේනියක් වී නැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සදහන් කර ඇති බව අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.
ජනතාව නොමග යැවීමට ශ්‍රිලනිප විසින් බුලත් කොලය සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය යොදාගෙන පෝස්ටර් අලවා ඇතැයි බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධව කල විමසීමකදී ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.
මැතිවරණය ආසන්න වෙද්දී ශ්රීලනිපය ප්රමුඛ සන්ධානය අත්කරගනිමින් සිටින ජනප්‍රියත්වය දැක වියරු වැටී මේ ආකාරයේ මඩ පතුරුවා වාසි ගැනීමට ඇතැමමුන් උත්සාහ දරන බවත් ඇමතිවරයා සදහන් කර ඇත.
ඔන්න ඔකට තමයි කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇගේ තියල කපනව කියල. මෛත්‍රීපාල නියම ගේමි කාරයෙක්. කැලේ ගහක් නහින්න කැලේ ගහක් හෙවිව වගේ මහින්දට එරෙහිව ගිරැවා පත්තුවෙම එකෙක්. අද බලය තියෙන තැනට තමයි හෝයියා. පොහොටිටුකාරයො හොරෙන් හොරෙන් අමරවීරට සෙටි. මෙි මැතිවරණයේ ජන්ද ගණන් කළාට පස්සෙ මහින්දගෙ පමිපෝරි අහවරයි.
gon athal epa pabare
Problem with our people is that some think people like My3palan and amaraweeras can run the country. fortunately they are now in the minority
අමරෙ පොල්ල අල්ලන් ඉස්සරහට යන විදියට නම් අනිවාරයෙන්ම බහින තැන අමතක වෙනව”????
MS is new UNP leader? Old UNP has lost Party support in ground level after 2015 January 8th.
Three years has that country Development and Democracy overall that every sphere lost the life of all
Sri Lankan.
We have gone backward another coupe years after 2015 January 8th under MS SLFP leadership
SLFP has no role to play in democracy in country-wide?
බයවෙන්න එපා අමරවීර සහෝදරයා. රාජපක්ෂලා කියන තරමි සිංහයො නෙවි. උඹ චමල් රාජපක්ෂටත් වඩා ජන්ද ගත්තු එකෙක්. රාජපක්ෂලාට ගේම දෙන්න මෛත්‍රීපාල ගිරැවා පත්තුවෙන් තෝරාගෙන තියෙන අපේ පංතියේ එකෙක් වන උඹගැන අපට ආඩමිබරයි. ඔක තමයි දෛවයේ සරදම කියන්නෙ. රාජපක්ෂලා හිතුවෙ දකුණේ ඉන්න මිනිස්සු උන් විතරයි කියල. අපි උඹට ආදරෙයි. උඹට මිනිස්සු කැමතියි.