මහින්ද රාජපක්‍ෂ නඩු තීන්දු වලට බලපෑම් කලා.. අධිකරණය හා නීතිපති කැදවා තමන් උවමනා තීන්දුව ගත්තා..- මනුෂගෙන් හෙලිදරවුවක්..

September 26, 2020 at 10:32 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ නඩු තීන්දු වලට බලපෑම් කලා.. අධිකරණය හා නීතිපති කැදවා තමන් උවමනා තීන්දුව ගත්තා..- මනුෂගෙන් හෙලිදරවුවක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ අධිකරණයේ විමසන නඩු වලට බලපෑම් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

නැවත ඡන්ද ගණන් කිරීමක් සම්බන්දයෙන් එකල ගාල්ලේ පරාජිත දේශපාලඥයෙකු පවරා තිබූ නඩුවකට මෙම බලපෑම කල බවද ඒ මහතා පැවසීය.

තමන්ට මන්ත්‍රීධූරය බේරා ගැනීම සඳහා එම අවස්ථාවේ ආණ්ඩුව සමග එක් වීමට සිදු වු බවද ද ඔහු සඳහන් කළේය.

අරලියගහ මන්දිරයට නීතිපතිවරයා සහ අධිකරණය කැඳවා එම නඩුව අතහැර දමන ලෙස බලපෑම් කළ බව ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

මනූෂ පලමුවරට මාධ්‍යට කළ හෙළිදරව්ව

මනූෂ පලමුවරට මාධ්‍යට කළ හෙළිදරව්ව

Gepostet von Derana Wada Pitiya am Dienstag, 22. September 2020

47,374 views

16 Comments to “මහින්ද රාජපක්‍ෂ නඩු තීන්දු වලට බලපෑම් කලා.. අධිකරණය හා නීතිපති කැදවා තමන් උවමනා තීන්දුව ගත්තා..- මනුෂගෙන් හෙලිදරවුවක්..”

  1. Dinesh says:

    අපෝ ඕක මොකද්ද? යහපාලන ආණ්ඩු කාලේ නඩු ඔක්කොම ඇහුවේ රාජිත, චම්පික, අනුරකුමාර ඇතුලු කල්ලිය කියන විදියටනේ.. මහින්ද මහත්තයගෙ නම විකුනලා තමයි 2015 දිත් මනූෂ පාර්ලිමේන්තු ගියේ..ඊට පස්සේ යහපාලනේට පැනපු මනූෂ මේ සැරේ පරදින බව දන්න නිසා ආපහු UNP එකට ගියා. දැන් මරු කියවනවා

    • ජේ.J says:

      කට්ටියට අමතක වූ දෙයක් තියනවා…. මහිනද මහත්තයගෙ සාටකේ එල්ලිලා 2015 පාර්ලිමේන්තු ඇවිත්, මිනිහෙක්ව හප්පලා මරණයට පත් කරල, ඒ නඩුවෙන් බේරෙන්න සිරාගෙ රෙද්ද අස්සට ගිය , ප්‍රතිපත්තයක් නැති නපුන්සකයෙක්නෙ මණූෂ කියන්නේ…..

      • Kalana says:

        සම්පූර්ණ ඇත්ත කථාව, මට හොඳට මතකයි මේ සිද්ධිය. මේ අපතයගෙ ඡන්ද පෝස්ටරයට ලොකු අකුරින් දාල තිබුනෙ “ම” යන්න. ඒ, ඒකාලයෙ ජනප්‍රියම වී තිබුන මහින්ද නම ලොකුවට පෙන්නන්ඩ. මමත් රැවටිලා ඒ දවස්වල කොමෙන්ට්කලා
        මූට ඡන්දෙ දෙන්ඩ කියල. කෙලෙහිගුණ නොදත් මොල සෝදන්නා!
        සෝදන්නා!

    • sajitha says:

      a ke aeththa. manusha modaya kiayana a wa uu saha uu passe yana gon labban witharai piliganne. uu kiyana deyin mahajanayata oppu karanne ugema modakama saha jadakama.

    • Sarath says:

      2002 දී රනිල් වික්‍රමසිංහ 19ය ගෙනා වෙලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7ක් ඒකමතික තීරණයක් දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරනවානම් පාර්ලිමේන්තුවෙ 2/3ක් සහ ජනමතවිචාරණයක් යන දෙකම අවශ්‍ය බවට. ඒ පූර්ණ විනිශ්චය සභා තීරණය සත පහකට ගණන් ගන්නෙ නැතිව 2015දී රනිල් 19ය ගෙනා වෙලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ජනමතවිචාරණය හලන්න ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවෙ අධ්‍යක්ෂක තනතුර උගසට තිබ්බ. රනිල්, පාක්‍යසෝති , වැලිඅමුණ , සුමන්තිරන් , ජයම්පති ,උපුල් ජයසූරිය නඩයම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් Per Incurium තීරණයක් 2015 දි 19යට ගත්තෙ ජනමතය කොල්ලකන්න පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න. මේ තරම් නින්දිත විදිහට ජනමතය කොල්ලකන්න කුමන්ත්‍රණයක් කරපු රටේ මේ ගොයිය කියන කතා කතාද?

  2. On The Spot says:

    මනූෂ යනු දෙපත් නයෙකි.සිය මන්ත්‍රී ධූරය බේරා ගන්නට පක්‍ෂය මාරු කලා කියන ඔහු සිය චන්ද දායකයින් ඉදිරියට ගියේ හෙළුව දෑතින් වසාගෙනදැයි අපි ඔහුගෙන් විමසමු.එකල එවන් දෙයක් සිදු වූවා නම් සියළු නඩුු අරලිය ගහ මන්දිරයේ විධායක කමිටුුවෙන් හා රන්ජන්ගේ දුරකථනයෙන් විමසා තීන්දු තීරණ ගත් යහපාලන සමයේ මනූෂ ඔය කියනා අවනඩුව ඔවුනට අවශ්‍ය පරිදි විසඳා ගන්නට තිබුනි.මනූෂ දැන් කරන්නේ සරම ඇඳන් ඔළුවෙන් සිට ගැනීමකි.

  3. Boo says:

    ඔය වගේ සුරංගනා කතා මාස කීපෙකින් ඇහුනෙ නැතුව හිතට පාලුවක් වගේ දැනුනා. දැන් ඒකත් හරි.

  4. දුටුගැමුණු says:

    ඕවා කියන්න දැන් පරක්කු වැඩියි මල්ලී !!!

  5. chandi says:

    Oya kiyanawa aththe Manushage devorce eka gana venna athi. mokada palaweni para naduwen mu hondatama parada una. eta passe devorce eka denna kalin wife ta nugegodin geyak, brand new vehicle ekak miliyana 50k mas patha 50,000/- gewana poronduwata devorce ekata agree une. mokada devorce eka hamba wenna kalin dan inna wife ta palaweni baba hambawelath iwarai.

  6. Cool says:

    තොපි ඔක්කොම එක චාචියකට දාලා බදින්න ඕනැ

  7. Janaya says:

    Meta banana.

  8. Nimal says:

    ලජ්ජා නැති කුනකටුවෙක් මු, තව අවුරුද්දකින් මු අපහු පොහොට්ටුවේ, මොනවද ඔට්ටු

  9. Critic says:

    Who voted for this fool?

  10. Gini says:

    This is what you guys has done.

Main News