මහින්ද රාජපක්ෂ නමින් සොහොනක් විතරයි අඩු..- අසාල් සාලි
January 10, 2018 at 6:48 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට තමන්ගේ නමින් නම් කර ගත නොහැකි වූයේ ජාත්‍යන්තර කනත්තක් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා පවසයි.
ඔහු මේ බව කිය සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මොරගහකන්ද ජලාශය වැඩ ආරම්භ කරන ලද්දේ ඔහුගේ පාලන සමය තුල බව සැබෑ නමුත් එය ඔහුගේ පාලන සමය තුල විවෘත කලේ නම් කොළඹ සිට මොරගහකන්ද තෙක්ම කොඩි කණු සිටවනු ඇති බවද ඕ මහතා සදහන් කලේය.
Yes of course he did a international cemetery for praba , LTTE and connected terrorists.
Don’t bark at moon my dear
Coming soon…. Asaad saali sohona
Another Roti ya going to burn…
ඔව් බොල ඌරු මොටයියෝ! ඒක හදන්න තව ගොඩක් කල් යනවා නෙව! උඹ මැරුණු දවසට ඇත්තමයි මම ඌරු ඔලුවක් ගෙනත් තියනවා උඹේ සොහොන උඩින්! අල්ලා උඹව අපායට යවයි එතකොට, හඃ හා!!!
Thamuse hithan inne thamuse maha lokkek kiyala. Namuth mathaka thiyagannawa ohe kaagewath sanguwak witharai kiyala.
ane pala , LTTE hitiyanam ube sohona hadanna wenne
Para balla
යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව අසාද් සාලි පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම් කරන්නේ රත්තරං වලින්දැයි සිතෙන තරමට එහි වියදම් ඉහල ගොස් ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි මහතා පැවසීය.
මෙමගින් මහා මුදල් නාස්තියක් සිදු වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහා මෙම තත්වය ගැන මැදිහත් විය යුතු බවත් ඔහු සදහන් කරයි.
අසාද් සාලිට දැන් ඇඳුමක් ඇඳගෙන පාරේ යන්න බැහැ. දැන් ඔහු දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.
ඌරෙක් උඩ ගිය තරමක්.,
There is no big issue in naming as long as the work done by him is good for the development of the country.
Mr.Mahinda Rajapaksa can even name this country by his Name since he was responsible for the freedom that was given to us..
How can a fellow like Asad Sali can criticize him.