මහින්ද රාජපක්ෂ නමින් සොහොනක් විතරයි අඩු..- අසාල් සාලි
January 10, 2018 at 6:48 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට තමන්ගේ නමින් නම් කර ගත නොහැකි වූයේ ජාත්‍යන්තර කනත්තක් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා පවසයි.
ඔහු මේ බව කිය සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මොරගහකන්ද ජලාශය වැඩ ආරම්භ කරන ලද්දේ ඔහුගේ පාලන සමය තුල බව සැබෑ නමුත් එය ඔහුගේ පාලන සමය තුල විවෘත කලේ නම් කොළඹ සිට මොරගහකන්ද තෙක්ම කොඩි කණු සිටවනු ඇති බවද ඕ මහතා සදහන් කලේය.
එක රැයින් එළිවෙන්නේ නෑ හිතන්න එපා අන්තවාදීන් දිනලා කියල උඹලගේ දැඟලිල්ල ඉවරවෙන්නේ සොහොන් හැදිලා තමයි .එදා යුදෙව්වන්ට වූ දෙය යුරෝපයේ උඹලාට වෙන දවස අතලඟයි අන්න එදාට අපිත් උඹලව පවුල් පිටින් සුරංගනාවියෝ එක්ක මල් නෙලන්න යවන්නම්
Ela…ela…
This man insult to Sri Lankan
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට තමන්ගේ නමින් නම් කර ගත නොහැකි වූයේ ජාත්‍යන්තර කනත්තක් පමණක් බව….
සාලි ඔබ හරියට හරි. රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ ධුර කාලයේදී බොහෝ දේවල් රටට දායාද කළා… කනත්තක් හැර. අපි ඔක්කෝම කවදා හරි මැරෙනවා. එදින ඒ කනත්තටත් නියම නම නිසඟයෙන්ම ලැබේවි.
ratama sohonak
muge namin sohona hadena dawasa api bala bala inne
අසාද් සාලි වැනි අමනයින් පරිස්සමින් කියවිය යුතුය. අඟේ ඉඳන් කණ කන්නට මේ අග සුන් නරුමයා උපන් හපනෙකි.මොහු උපතින්ම හා පලපුරුද්දෙන්ද උග්‍ර අන්තවාදියෙකි.එමෙන්ම සරු තැන මුල් ඇද ගන්නටද සමතෙකි.රාජපක්ෂ පාලනය රට නිදහස් කර එක් සේසත් කලේ මෙවන් අමන තකතීරුවනට පය ගසන්නට නොවේය.මිනීමරු ප්‍රභා සටන් කලේ අවියෙනි.මේ නරුමයා ඊනියා සංහිඳියාව පෙර දැරි කරගෙන යන්නේද ප්රභාගේ අඩි පාරේමය.ඒ බව නොතේරෙන හෝ තේරුනත් නොතේරෙන සේ ඉන්නා කලවම් වූ සිහල නායකයින් කියා ගන්නා හාල් පාරුවන්ගේ නොමද සහයෙන් මේ අමනයෝ හෙළ පොළොවේ පය ගසා හෙළයටම පහරති.ඒවා ඉවසා වදාරණ යට කී නායකයෝ ඉන් විඳින්නේ කාලකන්නි තෘප්තියකි.එහෙව් නායකයින් ඉන්නා රටක අසාද් සාලි වැනි අමනයින්ද මහා පොරවල් බවට පත්ව ඇත.ලූලා නැති වලට කණයා පණ්ඩිතයා යයි කියන්නේ නිකමට නොවේය.
wild pig
Mu harima anthwadiyek. Mu heena dakinne okata thamayi.