‘මහින්ද රාජපක්‍ෂ’ නමින් ඕස්ට්‍රියාවේ සුපිරි නිවසක්.. සියළු විස්තර මෙන්න…[Photo/Video]

August 5, 2018 at 10:44 pm | lanka C news
‘මහින්ද රාජපක්‍ෂ’ නමින්  ඕස්ට්‍රියාවේ සුපිරි නිවසක්.. සියළු විස්තර මෙන්න…[Photo/Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් යයි කියමින් ඕස්ට්‍රියාවේ ඇති නිවසක් ගැන විස්තර මේ දිනවල සමා ජාලාවන්හි පල වෙයි.

එම නිවස ඉදිරිපිට මහින්ද රාජපක්‍ෂ යයි නම සහිත පුවරුවක්ද අලවා ඇත.

කෙසේ වෙතත් එරෙ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු විසින් අදාල නිවස ඉදිරිපිටට ගොස් එහි තත්වය වාර්තා කර ඇත.

මහින්ද රාජපක්‍ෂ නම සහිත පුවරුව සැබෑ අයිතිකරුගේ නමට උඩින් අලවා ඇති තාවකාලික එකක් බව ඔහු වීඩියෝවක් මුදා හරිමින් පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලීයාවේ මහින්දගේ නිවසක් යැයි බොරු සමාජ ගත කරන්නංට උත්තර….ජනවාරි 8 ට කලින් කරපු බොරු වලට තවත් ඔබ රැවටෙනවද ?

Gepostet von Prabath Bandara Mawanella am Sonntag, 5. August 2018

185 views

28 Comments to “‘මහින්ද රාජපක්‍ෂ’ නමින් ඕස්ට්‍රියාවේ සුපිරි නිවසක්.. සියළු විස්තර මෙන්න…[Photo/Video]”

  1. Sandy says:

    හරි ඉතින් අර එදා වේල කන්න නැති ජෙපි සනුහරේ අනුරයට අයර්ලන්තෙ ගෑනියෙක් එක්ක ලමයෙක් සහ ගෙයක් තියෙන්න පුලුවන්නම් ඉතින් රාජපක්ශ ට ඔස්ට්‍රියාවෙ ගෙයක් තිබුන ම මොකද හිටන්?

Main News