මහින්ද රාජපක්‍ෂ නාකියි.. කොයිවෙලේ හරි මැරිල ගියාම පොහොට්ටුත් ඉවරයි.. පක්‍ෂත් ඉවරයි..- දුමින්ද

October 3, 2017 at 10:09 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ නාකියි.. කොයිවෙලේ හරි මැරිල ගියාම පොහොට්ටුත් ඉවරයි.. පක්‍ෂත් ඉවරයි..- දුමින්ද

‘මහින්ද රාජපක්‍ෂ මහත්තයක් හෙට අනින්දට හොස් ගාල ගියොත් මොකද වෙන්නෙ. පොහොට්ටුවත් ඉවරයි. පක්‍ෂත් ඉවරයි. සේරම ඉවරයි’ යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ අනුරාධපුරයේ විලච්චිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

පක්‍ෂයක් මනුස්සයෙක් සමග නාකි විය යුතු නැති බවත් පක්‍ෂයක් මනුස්සයෙකු සමග මිය යා යුතු නැති බවත් සදහන් කල ඔහු ජනවාරි 08 වැනිදා පරාජයට පත් වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස ශ‍්‍රීලනිපය නොවන බවද සදහන් කලේය.

129 views

36 Comments to “මහින්ද රාජපක්‍ෂ නාකියි.. කොයිවෙලේ හරි මැරිල ගියාම පොහොට්ටුත් ඉවරයි.. පක්‍ෂත් ඉවරයි..- දුමින්ද”

  1. Samre says:

    Duminda Oba Hari
    Oya Papuwata Gaganna Gahillen Oka Wenawa Langadeema.

  2. Nimantha says:

    Hhensma gahapiya

Main News