මහින්ද රාජපක්‍ෂ නිකමෙක්ද.. ඔ්ලන්ද පොට්ට කාසියක් තරම්වත් වැඩක් නැද්ද..

July 9, 2021 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ නිකමෙක්ද.. ඔ්ලන්ද පොට්ට කාසියක් තරම්වත් වැඩක් නැද්ද..

මහින්ද රාජපක්ෂ මහතා ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක් දැයි පූජ්‍ය දඹර අමිල හිමියෝ ප්‍රශ්න කරති.

යුද්ධය අවසන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ආර්ථිකය ශක්තිමත් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ආණ්ඩු පාර්ශවයේම පිරිස් පවසන බවද පැවසූ එහිමියෝ මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් කළේ නැතිදැයි විමසා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

36,971 views

25 Comments to “මහින්ද රාජපක්‍ෂ නිකමෙක්ද.. ඔ්ලන්ද පොට්ට කාසියක් තරම්වත් වැඩක් නැද්ද..”

  1. අල්ලා says:

    අඟර දඟර පඟර නැට්ටෙකුට වඩා මහින්ද මහතා කොච්චර හොඳද?

  2. අල්ලා says:

    බුදුදහම කෙලෙසන පිං බතා…

  3. මරා says:

    කව්ද කියන්නෙ නිකමෙක් කියලා… ඔන්න කෞශීව අරගෙන ….. සර් දැන් වැඩ පෙන්නයි සට සට ගාලා

  4. Rabok says:

    Mahindata nikamek kiyanna thama mokkekda ?? – Kuliyata kahina siura porawa gatta apathyek — Thamalata baya nathiwa paare bahala yanna puluwan kalay Mahinda – thama kahina apathyo nemai – thama kuhaka kama hinda nodannawa wagay katha kalata ratte minissu dannawa

Main News