මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කෙරේ.. නොවැම්බර පළමුවෙනිදා මහ උත්සවයක්..

July 1, 2018 at 12:02 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කෙරේ.. නොවැම්බර පළමුවෙනිදා මහ උත්සවයක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතින බව එම පෙරමුණට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ලබන නොවැම්බර මස 01 වැනිදාට යෙදෙන එම පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී රාජපක්‍ෂ මහතා එම පක්‍සයේ නායකත්වයට පත් වනු ඇත.

හිටපු ජනාධිපතිවරයාද නාවකත්වය බාර ගැනීම සදහා කැමැත්ත පල කර ඇති අතර ඒ සමගම ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් වනු ඇති බවද සදහන්ය.

83 views

4 Comments to “මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කෙරේ.. නොවැම්බර පළමුවෙනිදා මහ උත්සවයක්..”

  1. agamulana MARAA says:

    GL ta habak.

  2. Sarath Bulathsinghala says:

    මෙය තමයි යුගයේ අවශ්‍යතාවය! සිරිසේන සහ චෞර රැජින ශ්‍රීලනිපය අවසන් ගමන් ඇරියා.

Main News