මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වට පත් කෙරේ.. නිල වශයෙන් දන්වයි.. මහ සමුළුව එන මාසයේ..

October 1, 2018 at 10:30 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වට පත් කෙරේ.. නිල වශයෙන් දන්වයි.. මහ සමුළුව එන මාසයේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා ලෙස ඉදිරියේදී යෝජනා කරන බව එම පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන එම පක්‍ෂයේ සම්මේලනයේදී මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද ඒ මහතා සදහන් කලේය.

එළැඹෙන නොවැම්බර් මාසය අවසානයේ පක්‍සයේ සම්මේලනය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු සදහන් කරයි.

පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

36 views

11 Comments to “මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වට පත් කෙරේ.. නිල වශයෙන් දන්වයි.. මහ සමුළුව එන මාසයේ..”

  1. gadol says:

    ජයවේවා යමපාලනය ගෙදර යවමු

    • amaraweera says:

      මොනව කලත් වැඩක් නෑ අපි සීයට අසූවකින් ශ්‍ර‍ීලනිප දිනනවා මයි. මොනවද ඔට්ටු. මගෙ අළුුත් වයිෆ්ට ඔබේ වයිෆ්. හා ද.

  2. LION voice says:

    jayen jayama wewa……eelam yamapalanaya apayatama [Hell] GO soooooooooooon…

  3. kamani says:

    jaya wewa obathumatath ratatath, theruwan saranai

  4. Open mind says:

    නඩුවක් දිනන්නට බැරි අයගෙ උපදෙස් පිළිගන්න……පරිස්සමින්. ජය !

  5. සකුරා says:

    ජයෙන් ජයම වේවා! මවුබිමට ජයවේවා!

    බෙඳුම් වාදය වැනසේවා!

  6. හැකහැක says:

    අයියෝ අර පොඩි එවුන් වගේ..කොස් කොල ඔටුන්නක් දාගෙන චූන් වෙනවා.

  7. Gayantha says:

    හොද දෙයක් පහුවෙලා හරි කරපු එක

  8. අභීත says:

    මේ මනුස්සයාගේ බල තණ්හාවේ තරම නම් හිතා ගන්නත් බෑ. පච වෙන එකේ ඉවරෙකුත් නෑ. මම ඉස්සර මේ මනුස්සයට වැඳ වැඳ හිටියෙ. දැන් නම් අප්පිරියයි. මේ තරම් පිචන් වෙන දේශපාලකයෙක් කලින් දැකලම නෑ. දැන් ගෝටා ගැන නෝ කතා නෝ සිනා

    • 18 කනුව says:

      එක චන්දයක් බොරුවෙන් දිනාගෙන සදහටම බලයේ ඉන්න 2015 ඉඳල තිබුන සියලුම චන්ද කල් දාල හොරාට ජනාධිපති වෙන්න JVP පිම්පියන් ලවා 20 සංශෝධනය පාර්ලිමේන්තුවට දම්මපු රනිල් වික්‍රමසිංහ ගැන ලියන්න ඕන වගන්තියක් මෙතන ලියල තියෙන්නේ මන්දබුධිකයෙක්ද නැතිනම් වැරදීමක්ද?

Main News