මහින්ද රාජපක්ෂ මට බලෙන් වාහනයක් දුන්නා.. නිකං දුන්න නිසා මං අරං ගියා.. වගකීම මහින්දගේ..- සුමනදාස සාක්ෂි දෙයි..
January 6, 2019 at 10:40 am | lanka C news
තමන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කිසිදු රාජකාරියක් නොකලද එම සමාගමෙන් වාහනයක් තමනට ලබා දුන් බව ජ්යොත්ර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
වාහනයක් නිකන් දුන් නිසා තමන් ගෙදර ගෙන ගිය බවත් එසේ වාහනයක් ලබා දුන්නේ කෙසේදැයි විමසිය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවත් ඔහු සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවන්හි අක්‍රමිකතා ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමට ඊයේ දිනයේ සාක්ෂි දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
දැන් උඹට නිකං ජම්පරේකුත් හම්බ වෙයි.
නිකං ලැබෙන නිසා ඇඳගෙන හිටහං ඒකත්.
හරියටම හරි .
ජ්යොත්ර්වේදීයෝ බොරුකාරයෝ බව දැන්වත් මුන් පස්සේ යන ගොන්නු ටික දැනගනිල්ලා
ඔය පැලදගෙන ඉන්න රත්රන් ඔක්කෝම ජ්‍යොතීර් විද්‍යාව විශ්වාසකරන මී හරකුන්ගේ සල්ලි.
අල්ලස් දීමත් ගෑනීමත් එකසේ වැරදී. කොහොමත් මහින්ද මහත්තෑං කෙප්ප සුමනෙව රාජ්‍ය බැංකුවක ඉහලම ස්ථානයක පිහිටොලා , නම්බූ නාම දුන්නේ ජොලියට වෙන්ටෑ , අනේ මන්දා බයියොනේ බන්.
මූට ඇලොසියස් මහ බැංකුව මහ දවල් බිඳල ගත්ත බැඳුන්කර සල්ලි වලින් ජරාව කවල තියන බව ආරන්ච්ය්. මු කියනවලු මට දීපු හින්දා ඔහේ ගත්ත කියල.
ජනාධිපති කිව්වා මහ බැංකු මංකොල්ලය 2007 ඉදලම වෙලා කියලා…2007 කවුද බං මුදල් ඇමති හිටියේ? ඇලෝසියස්ගේ අප්පද ?
Ranil banuku kaduwata kamak naha horu allanna apu ekane.Mama unp
මූට ඇලොසියස් මහ බැංකුව මහ දවල් බිඳල ගත්ත බැඳුන්කර සල්ලි වලින් ජරාව කවල තියන බව ආරන්ච්ය්. මු කියනවලු මට දීපු හින්දා මහින්ද කියපු හින්ද ඔහේ ගත්ත කියල.
නොදකිං මු වගේ ගල් මුසලයෙක්!
ඈ බොල සුමනසිරියෝ…. උඹට උඹෙ කේන්දරේ තිබුනෙ නැද්ද මෙහෙම වෙනව කියල?
monataram wahana tibunath tanhawa netiwela nene….
මොහු කන්න දීපු අත හපාකන අවජතකයෙකි.