මහින්ද රාජපක්‍ෂ මට බලෙන් වාහනයක් දුන්නා.. නිකං දුන්න නිසා මං අරං ගියා.. වගකීම මහින්දගේ..- සුමනදාස සාක්‍ෂි දෙයි..

January 6, 2019 at 10:40 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ මට බලෙන් වාහනයක් දුන්නා.. නිකං දුන්න නිසා මං අරං ගියා.. වගකීම මහින්දගේ..- සුමනදාස සාක්‍ෂි දෙයි..

තමන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ කිසිදු රාජකාරියක් නොකලද එම සමාගමෙන් වාහනයක් තමනට ලබා දුන් බව ජ්‍යොත්ර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

වාහනයක් නිකන් දුන් නිසා තමන් ගෙදර ගෙන ගිය බවත් එසේ වාහනයක් ලබා දුන්නේ කෙසේදැයි විමසිය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් බවත් ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවන්හි අක්‍රමිකතා ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමට ඊයේ දිනයේ සාක්‍ෂි දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

90 views

17 Comments to “මහින්ද රාජපක්‍ෂ මට බලෙන් වාහනයක් දුන්නා.. නිකං දුන්න නිසා මං අරං ගියා.. වගකීම මහින්දගේ..- සුමනදාස සාක්‍ෂි දෙයි..”

  1. Upul says:

    This guy looks like a very shrewd person. He knows how to get the vulnerable people to believe his “Bull Shit”. Looks like a person who has no moral values or dignity.

  2. Marusira says:

    එහෙමකියන්නේ කොහොමද යකෝ උඹට කාර්එකක් කවිරැ හරි දුන්නොත් ඒක අරන්යන්නේ ගමන යාමට පමනයිනේ උඹ ඒක තියාගත්තොත් හොරෙක් වෙනවා තමාට තියාගන්න කියලාම දෙනවානමි බලපත්ර අයිතියක්ද ඒසමග ගන්න ඔින දැං ජමිපරය අදින් ලැස්තවෙලා හිටපං

  3. Alapaluwa says:

    හා ගොන් තට්ටයෝ නිකම් දෙනවා කියලා හැම බලු බෙට්ටක්ම ගන්න සිරිතක් තිබෙනවද? මිනිසුන්ට බොරුකියා අමාරුවේ දමා එයින් සොයාගත් මුදල් මදිද? ඔය තියෙනවා කියපු වාහන අම්මා තාත්තාගෙන් ලැබුණු ඒවද? අනේ දැන බබා වෙන්න හදනවා.

  4. Asoka says:

    අපේ පන්සලේ අලියෙකුත් නිකම් දාලා ගිහින් තිබුනා. වයස 19ක සුරූපී කෙල්ලෙකුත් ඒ දවස්වල මට සජින් මහත්තයා නිකම් දීලා ගියා. ඉතින් මන් ඒ දරිවිව තියාගත්තා

Main News