මහින්ද රාජපක්‍ෂ මන්ත‍්‍රීතුමා ඇතුළු පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම දෙ‍්‍රා්හීකමක්..- ශ‍්‍රීලනිප මහ ලේකම්

April 10, 2019 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ මන්ත‍්‍රීතුමා ඇතුළු පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම දෙ‍්‍රා්හීකමක්..- ශ‍්‍රීලනිප මහ ලේකම්

මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමාට පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා අගමැති ධුරය ලබා දී තිබියදී මන්ත‍්‍රී පිරිසක් ගොස් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම දෙ‍්‍රා්හීකමක් ලෙස දැනුන බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අයවැයට විරුද්ද නොවීම දෙ‍්‍රා්හීකමක් ලෙස දකින අය එයද සිහිතබා ගත යුතු යයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අයවැය පරාජය කිරීමේ කිසිදු සැලසුමක් නොතිබූ නිසා ඊට ඡුන්දය දීමෙන් වැලකී සිටීමට පක්‍ෂය තීරණය කප බවද ඔහු එහිදී පැවසීය.

25 views

10 Comments to “මහින්ද රාජපක්‍ෂ මන්ත‍්‍රීතුමා ඇතුළු පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම දෙ‍්‍රා්හීකමක්..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Aththda says:

    Ethakita m3 unp ekka ekathuwela hansayagen chandenillapu eka ද්‍රෝහී කමක් නෙමෙයි ද?

    Bayada meda para gedara inna wena nisa. Pawu neda

  2. Nim says:

    ANNEE RILAWO!!!!!
    MULU MAHATH JANATHA WATA
    NIDAHASEE HUSMA GANNA
    SALASUU
    MAHINDA MATHI THUMATA
    ” NEKANMA MANTHREE ”
    KIYANA AKA HARIDA ???
    ASEE KEEM EN
    OBE NAHADILY KAMA PRADARSANAYA
    WANA BAWAWATH OYA
    RILAMOLAYATA NOTHEE RUNADA ?
    😎😎😎😎😎😎?

    • ගිරවා says:

      යමපාලනයට ,UNP යට පන්දම් අල්ලා දැන් ඔබේ පන්දම නිවී යන නිසාද ශ‍්‍රීලනිප ගැන කතා කරන්නේ ?
      ශ‍්‍රීලනිප පක්ෂයේ සිටින වැඩි දෙනෙක් අවස්ථාවාදීන් මිසක් රට ජාතියට ආදරය කරන දේශහිතෙෂි දේශපාලකයන් නොවේ ..
      ඔබේ කෙරුවාව ගැන ජනතාව දන්නවා

    • sinha le says:

      පොහොට්ටුව ට ජයවේවා !!!පොහොට්ටුව ට ජයවේවා !!!
      දයාසිරි දේශපාලනයෙන් සමුගන්න ..ඔබ වැනි අය අපේ රටට පිළිලයක්

  3. Nim says:

    ONA GONEKUTA
    BORU KIYANNA PULUWAN
    BAVA PAHADELI

  4. Anju says:

    These SLFP MP’s + Sira are the BIGGEST TRAITORS in the history of Lanka. Now they are trying to make us forget that faxt. People should Never forget that.

  5. Open mind says:

    තර්කයක් ලෙස ඔහු තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා ලිපි නිකුත් කළ ලේකම් යහතින් ද?

  6. chandapala says:

    දැන් ශ්‍රීලනිපය සිරිසේනගේ වැඩ නිසා විනාශවෙලා අවසන්. එකම විකල්පය පොහොට්ටුව පමණයි. මෝඩයන්ට නොතේරුනාට ජනතාව එය තේරුම්ගෙන ඇත. මහින්ද පොට්ටුවේ සාමාජිකත්වය ගැනීම හැර වෙන කලයුතු දෙයක් නැත. අයවැයට විරුද්ධ නොවී යුඑන්පිය බේරාදුන් ශ්‍රීලනිපය කලේ නින්දිත පාවාදීමකි.

  7. පොරමෝලා says:

    එතකොට එජාපෙන් පැනල ඇවිත් ශීලංනිපෙ ඉන්න එකට කියන්නෙ මොකක්ද?

  8. Amarabandu says:

    Dan mahinda rajapaksha mona paksheda. Eka Paksheka samajikayekta Thawa Paksheka anusasaka wenda puluwanda

Main News