මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දෙයි…[Video]

October 26, 2018 at 7:45 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දෙයි…[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

71 views

86 Comments to “මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දෙයි…[Video]”

  1. Snow White says:

    2009 මැයි මස 19 වෙනිදායින් පසු අප රටේ ඇතිවූ ආකර්ෂණාත්මමක සිද්දිය සිදුවුනේ අදයි!

  2. Sarath Bulathsinghala says:

    ඔබට තෙරුවන් සරණයි ! ජාතියේ නායකත්වය භාරගෙන රට ඉදිරියට ගෙනයාමට ඔබට සියළු දෙවි පිහිට ලැබේවා යයි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

    • ගිරවා says:

      මේ සිංහල මහජාතියේ මව් බිම මිසක් බහුආගමික බහුජාතික රටක් නොවන බව ගරු මහින්ද මහතා සිහියේ තබාගෙන කටයුතුකරන්න
      ….අපේ මාතෘභූමිය ,බෞද්ධාගම සිංහල ජාතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ..ඔබට සදා ජය අපේ සුභ පැතුම්

  3. හේමන්ත says:

    හත් වලාමේ, අපිට තජුඩීන්ගෙ මිනිය ගොඩදාල කීයක්,කීයක් හරි හොයා ගන්ඩ තිබුන චාන්ස් එක නේද නැතිවුනේ!

    • සුනිල් ජයසේක්ර says:

      රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මැතිතුමාව කුදලගෙන එනකනුත් උඹල
      දවස ගානෙ නිව්ස් මැව්ව නේද?

  4. PULATHISI says:

    ජයෙන් ජය සමගින් අපේ මව්බිම නැවත ගොඩ නගන්නට නව අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.

  5. Gayantha says:

    රටේ නව නායක මහින්ද රාජපක්ෂ මහතාට ජයවේවා ..අපේ සුභපැතුම් සර්ට !

  6. MY HEARTIEST CONGRATULATIONS TO OUR NEW PRIME MINISTER HON. MAHINDA RAJAPAKSA. MAY THE NOBLE TRIPLE GEM BLESS YOU.

  7. N.Wijayarathna says:

    මේ විප්ලවයෙන් ලොකුම ෂොක් එක වදින්නෙ UNP එකට නෙමේ.

    ඒක වදින්නෙ කුහක ජෙප්පන්ටයි, කොටි ඩයස්පෝරාවටයි!

    • නැවුම් මාවත says:

      ඇයි අපේ උගත්, බුද්ධිමත් පාට ලී මැතිතුමා?
      2020 ජනපතිවීමේ සිහිනය බොඳවෙලා එතුමා දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ.

      එතුමා දැන් දෙගිඩියාවෙන් ඉන්නෙ යන රැල්ල පිටදාල මහින්ද පිලට එකතු
      වෙන්නද කියල.

      • කැකුළු says:

        එන්ඩ කියපන් අපි ගන්නේ කොස්ස… නෑ.. බෝතලය

Main News